dilann

Well-known member
  • Jul 6, 2018
    67,032
    165,975
    113
    එකමත් එක රටක
    502404.jpg

    tempo වැඩි බන්.
     
    Last edited:

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    උබ වගේ මෝඩ නෑ නේ බන් 🤟

    පණ්ඩිතයි කියන එකේ විරුද්ධ පදය මෝඩයි කියල අදමයි ඇහුවේ.

    පණ්ඩිත උනාට සිංහල බෑ වගේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,032
    165,975
    113
    එකමත් එක රටක
    පණ්ඩිතයි කියන එකේ විරුද්ධ පදය මෝඩයි කියල අදමයි ඇහුවේ.

    පණ්ඩිත උනාට සිංහල බෑ වගේ.
    විරුද්ධ පද මාරුවෙන් මාරුවට කියන්න මේක දෙක වසර සිංහල පාඩමක් ද බන් ? මම කිව්වේ උබ මෝඩයි කියලා මිසක් "පණ්ඩිත" එකේ විරුද්ධ පදේ නෙවෙයි. :lol:
    කොහොම හරි උබ වගේ මෙලෝ වැඩකට නැති එකෙක්ට මම දවසකට දාන්නේ reply දෙකයි. අද උබේ දෙක ඉවරයි. ආයිත් හෙට වරෙන් මොකක් හරි කියාගෙන . මම නම් උබව ගණන් ගන්නෙවත් නෑ උබ රිද්දවාගෙන quote කර කර ආවට. :lol:😂
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    විරුද්ධ පද මාරුවෙන් මාරුවට කියන්න මේක දෙක වසර සිංහල පාඩමක් ද බන් ? මම කිව්වේ උබ මෝඩයි කියලා මිසක් "පණ්ඩිත" එකේ විරුද්ධ පදේ නෙවෙයි. :lol:
    කොහොම හරි උබ වගේ මෙලෝ වැඩකට නැති එකෙක්ට මම දවසකට දාන්නේ reply දෙකයි. අද උබේ දෙක ඉවරයි. ආයිත් හෙට වරෙන් මොකක් හරි කියාගෙන . මම නම් උබව ගණන් ගන්නෙවත් නෑ උබ රිද්දවාගෙන quote කර කර ආවට. :lol:😂

    දවසම මේකේ කාලකන එකෙක් reply දෙකයි ද දාන්නේ? මදි මදි

    හොඳයි පණ්ඩිත කොල්ලෝ.මම යනවා එහෙනම්