වැඩ්ඩො ඉන්නවද මේ වගේ - අපටත් ඕනි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113

    Sujeeva Premaratne

    187730898_10225830750216775_719569528595905298_n.jpg

    186587746_10225831112785839_5166802018114735241_n.jpg
    192874651_10225831111865816_5761968488526662125_n.jpg

    1tSp0shtonsioredn ·
    මුහුදු පත්ලේ ප්ලාස්ටික් හොයන රොබෝ ක්‍රැබ්!
    හදල තියෙන්නෙ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. රොබෝ කකුළුවා රීචාජබල්, පැය 17 මුහුදු පතුලේ ඉන්න පුළුවන්.
    මුහුදු පතුල පිරිසුදු කරන සබ්මැරීන් තියෙනව, නමුත් මෙයාට සබ්මැරීන් යන්න බැරි තැන් වල ගිහිං කාර්යක්ෂමව කාරිය කරන්න පුලුවන්.
    ප්ලාස්ටික් එකතු කිරීමට අමතරව වතුර වල තත්ත්වය පරික්ෂා කළ හැකි පෙරහන් සහ සංවේදක මෙයාට තියෙනවා. මෙයා පමණක් නෙමෙයි, desk research එකකින් මට පෙනුණ විනාශය අවම කරන්න අවැසි තාක්ෂණය දැනටමත් ලෝකෙ තියෙන බව. Customisation අවශ්‍ය වෙයි, පරිමාණය ලොකු කරන්න වෙයි.
    රජය කලයුතු වහාම මෙවන් උපකරණ සහ විශේෂඥයින් කොළඹට ගෙන ඒම, ඕනෑම වියදමක් යටතේ. වන්දිය වැය කළ යුතු මේ කාර්යයට මිස ප්‍රාඩෝ විනිමය සංචිතයට නෙමේ. නිව් ඩයමන්ඩ් මිලියන 400 ට වුණේ මොනවද කියලා නම් ප්‍රසිද්ධ වෙලා නෑ.
    Marcello Calisti, a professor of #bioengineering at The #BioRobotics Institute, Scuola Superiore Sant'Anna, desires more than exploration, though; he wants to clean the sea floor.
    His machine—a plastic-grabbing crab bot called Silver 2—made first plunge in the Ligurian Sea this past June.Thanks to its springy articulated legs, this crab bot will be able to haul trash where other robots will not cut it.
    Calisti is aiming for micro plastic that settles near the ocean floor. Submarines and other aquatic robots are unable to reach such sunken sea junk; as they approach the seabed—or rest on it—they inadvertently disturb the sand, burying or pushing away plastic and other trash.
    Additionally, to hover above the sea floor requires too much effort to make the task’s completion worthwhile. “It was natural to turn to the crab,” said Calisti. “They run quickly inside and outside the water, and they can stand on wet rocks—no problem—without manipulating the environment at all.”
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    අපේ මහාචාර්යවරු කරන්නේ කඩේ යන එක. මෙව්වා කරන්න ඕනි නෑ.
    එයාල වැඩක් නෑ
    පොඩි කොල්ලෝ කෙල්ලෝ හදනවා ඔව්ව
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ වගේ දේවල් වලට ලොකු technology knowledge එකක් ඕන නැහැ නමුත් idea එක මාර වටිනවා.

    මෙක develop කරන්න තව අයට project එකට join වෙන්න ක්‍රමයක් හැදුවොත් ඕන තරං පරිසරයට ආදරය කරන coders ලා, මිකැනික් ලා join වෙයි හොඳ වැඩක් නිසා..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕකෙ බඩු ගෙනියන්නවත් පුලුවන්ද, නිකං අපේ බදු සල්ලි නාස්ති කරන්න එපා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    Sujeeva Premaratne

    187730898_10225830750216775_719569528595905298_n.jpg

    186587746_10225831112785839_5166802018114735241_n.jpg
    192874651_10225831111865816_5761968488526662125_n.jpg

    1tSp0shtonsioredn ·
    මුහුදු පත්ලේ ප්ලාස්ටික් හොයන රොබෝ ක්‍රැබ්!
    හදල තියෙන්නෙ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. රොබෝ කකුළුවා රීචාජබල්, පැය 17 මුහුදු පතුලේ ඉන්න පුළුවන්.
    මුහුදු පතුල පිරිසුදු කරන සබ්මැරීන් තියෙනව, නමුත් මෙයාට සබ්මැරීන් යන්න බැරි තැන් වල ගිහිං කාර්යක්ෂමව කාරිය කරන්න පුලුවන්.
    ප්ලාස්ටික් එකතු කිරීමට අමතරව වතුර වල තත්ත්වය පරික්ෂා කළ හැකි පෙරහන් සහ සංවේදක මෙයාට තියෙනවා. මෙයා පමණක් නෙමෙයි, desk research එකකින් මට පෙනුණ විනාශය අවම කරන්න අවැසි තාක්ෂණය දැනටමත් ලෝකෙ තියෙන බව. Customisation අවශ්‍ය වෙයි, පරිමාණය ලොකු කරන්න වෙයි.
    රජය කලයුතු වහාම මෙවන් උපකරණ සහ විශේෂඥයින් කොළඹට ගෙන ඒම, ඕනෑම වියදමක් යටතේ. වන්දිය වැය කළ යුතු මේ කාර්යයට මිස ප්‍රාඩෝ විනිමය සංචිතයට නෙමේ. නිව් ඩයමන්ඩ් මිලියන 400 ට වුණේ මොනවද කියලා නම් ප්‍රසිද්ධ වෙලා නෑ.
    Marcello Calisti, a professor of #bioengineering at The #BioRobotics Institute, Scuola Superiore Sant'Anna, desires more than exploration, though; he wants to clean the sea floor.
    His machine—a plastic-grabbing crab bot called Silver 2—made first plunge in the Ligurian Sea this past June.Thanks to its springy articulated legs, this crab bot will be able to haul trash where other robots will not cut it.
    Calisti is aiming for micro plastic that settles near the ocean floor. Submarines and other aquatic robots are unable to reach such sunken sea junk; as they approach the seabed—or rest on it—they inadvertently disturb the sand, burying or pushing away plastic and other trash.
    Additionally, to hover above the sea floor requires too much effort to make the task’s completion worthwhile. “It was natural to turn to the crab,” said Calisti. “They run quickly inside and outside the water, and they can stand on wet rocks—no problem—without manipulating the environment at all.”
    Lanka ve sinhala evunta puluwan
    Kellange puka mirikanna yi
    Exam pass karanna kollo hari kello hari ekka buduya ganna evun ne
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔකේ බඩු බාන්න පටවන්න බැනේ,ඕව මෙහෙට හරියන්නේ නෑ මෙහෙට හරියන්නේ ගොඩ ඉදන් කුණු අදින්න පුළුවන් එකක් වතුර යට තියෙන හින්ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නත් පුළුවන් ,- "ශ්‍රී ඇටේට ආවේනික ආචාර්ය වරයෙක් "