Sujeeva Premaratne
1tSp0shtonsioredn ·
මුහුදු පත්ලේ ප්ලාස්ටික් හොයන රොබෝ ක්‍රැබ්!
හදල තියෙන්නෙ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. රොබෝ කකුළුවා රීචාජබල්, පැය 17 මුහුදු පතුලේ ඉන්න පුළුවන්.
මුහුදු පතුල පිරිසුදු කරන සබ්මැරීන් තියෙනව, නමුත් මෙයාට සබ්මැරීන් යන්න බැරි තැන් වල ගිහිං කාර්යක්ෂමව කාරිය කරන්න පුලුවන්.
ප්ලාස්ටික් එකතු කිරීමට අමතරව වතුර වල තත්ත්වය පරික්ෂා කළ හැකි පෙරහන් සහ සංවේදක මෙයාට තියෙනවා. මෙයා පමණක් නෙමෙයි, desk research එකකින් මට පෙනුණ විනාශය අවම කරන්න අවැසි තාක්ෂණය දැනටමත් ලෝකෙ තියෙන බව. Customisation අවශ්‍ය වෙයි, පරිමාණය ලොකු කරන්න වෙයි.
රජය කලයුතු වහාම මෙවන් උපකරණ සහ විශේෂඥයින් කොළඹට ගෙන ඒම, ඕනෑම වියදමක් යටතේ. වන්දිය වැය කළ යුතු මේ කාර්යයට මිස ප්‍රාඩෝ විනිමය සංචිතයට නෙමේ. නිව් ඩයමන්ඩ් මිලියන 400 ට වුණේ මොනවද කියලා නම් ප්‍රසිද්ධ වෙලා නෑ.
Marcello Calisti, a professor of #bioengineering at The #BioRobotics Institute, Scuola Superiore Sant'Anna, desires more than exploration, though; he wants to clean the sea floor.
His machine—a plastic-grabbing crab bot called Silver 2—made first plunge in the Ligurian Sea this past June.Thanks to its springy articulated legs, this crab bot will be able to haul trash where other robots will not cut it.
Calisti is aiming for micro plastic that settles near the ocean floor. Submarines and other aquatic robots are unable to reach such sunken sea junk; as they approach the seabed—or rest on it—they inadvertently disturb the sand, burying or pushing away plastic and other trash.
Additionally, to hover above the sea floor requires too much effort to make the task’s completion worthwhile. “It was natural to turn to the crab,” said Calisti. “They run quickly inside and outside the water, and they can stand on wet rocks—no problem—without manipulating the environment at all.”
