කොහොමද සිංහලුනේ ගොඩ දාගන්න පුලුවන් ජේටැග් එකකින් පුලුවන් කියලා ඩිස්ප්ලේ වෙනවා කොහෙන්ද ඒ වගේ එකක් ගන්න තියෙන්නේ?
ඕකටම jtag එකක් ගන්න එක අපරාදෙ
බලපං කොහොම හරි හදල ගන්න හැටිජේටැග් එකක් කියන්නේ මොකක්ද බං
jtag කිය්නෙ ස්ටෑන්ඩඩ් එකක්. චිප් ප්‍රෝගෑම් කරන්න ඩිබග් කරන්න එහෙම තියන
එක එක මැනුෆැක්චරර්ස්ලාගෙ Impelementation එක වෙනස් වෙන්න පුලුවන්
ඕකෙ තියන චිප් එක මොකද්ද කියලා බලාගන්න පුලුවන්ද
ඔය මදර් බෝඩ් එකේ තියන ලොකු චිප් වල පැහැදිලි පින්තූර ටිකක් දාන්න පුලුවන්ද චිප් වල අංක පේන විදියට
මම හිතන්නෙ ඇත්තෙ ARM චිප් එකක්, එහෙම නම් ඇත්තෙ 20pin Jtag interface එකක් වෙන්න පුලුවන්
ලංකාවෙ ටොශීබා ෆොටෝකොපි වල ඒජන්ට් කවුද ඒකෙ අනිවාර්යෙන් ඇති ඔකට හරියන ඒව, එහෙම කන්ටැක් කරලා බැලුවෙ නැද්ද
ඕක 10 Pin එකක්
ඕක හැම එකටම හරියන්නෙ නැහැ, ඕක ඔය Atmel චිප් වලට එන එකක්
උදාහරනයක් විදියට ගොඩක් ARM චිප් තියන ගොඩක් බෝඩ් වල යූස් කරන්නෙ 20 pin interface එකක්
ST Microchip බෝඩ් වල 14 පින් interface එකක් දැකලා තියනවා
