වැඩ්ඩො ඉන්නවනම් ඇතුලට වර

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කොහොමද සිංහලුනේ ගොඩ දාගන්න පුලුවන් ජේටැග් එකකින් පුලුවන් කියලා ඩිස්ප්ලේ වෙනවා කොහෙන්ද ඒ වගේ එකක් ගන්න තියෙන්නේ?

    ඕකටම jtag එකක් ගන්න එක අපරාදෙ


    බලපං කොහොම හරි හදල ගන්න හැටි:D:D:D:D ජේටැග් එකක් කියන්නේ මොකක්ද බං

    jtag කිය්නෙ ස්ටෑන්ඩඩ් එකක්. චිප් ප්‍රෝගෑම් කරන්න ඩිබග් කරන්න එහෙම තියන
    එක එක මැනුෆැක්චරර්ස්ලාගෙ Impelementation එක වෙනස් වෙන්න පුලුවන්
    ඕකෙ තියන චිප් එක මොකද්ද කියලා බලාගන්න පුලුවන්ද
    ඔය මදර් බෝඩ් එකේ තියන ලොකු චිප් වල පැහැදිලි පින්තූර ටිකක් දාන්න පුලුවන්ද චිප් වල අංක පේන විදියට
    මම හිතන්නෙ ඇත්තෙ ARM චිප් එකක්, එහෙම නම් ඇත්තෙ 20pin Jtag interface එකක් වෙන්න පුලුවන්

    ලංකාවෙ ටොශීබා ෆොටෝකොපි වල ඒජන්ට් කවුද ඒකෙ අනිවාර්යෙන් ඇති ඔකට හරියන ඒව, එහෙම කන්ටැක් කරලා බැලුවෙ නැද්ද


    ඕක 10 Pin එකක්
    ඕක හැම එකටම හරියන්නෙ නැහැ, ඕක ඔය Atmel චිප් වලට එන එකක්
    උදාහරනයක් විදියට ගොඩක් ARM චිප් තියන ගොඩක් බෝඩ් වල යූස් කරන්නෙ 20 pin interface එකක්
    ST Microchip බෝඩ් වල 14 පින් interface එකක් දැකලා තියනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    JKOA eken support ekak ganin. nathnam eke danna technical ekekwa set karagena wede kara ganna.

    oka karanna puluwan. echchara loku wedak newei

    Yes.. Correct. They should have the jig board. There are two variants of the jig board depending on the ROM capacity, but they are compatible across the e-Studio range. Only Toshiba service staff will have this board. When a USB update is NOT possible the jig board is the ONLY way.
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    https://imagehost.vendio.com/a/35105687/aview/Toshiba255ImageBoard6LH62872100.jpg මේකේ තියෙන දිග පිං එක වෙන්න ඇති ජේටැග් එක ප්ලග් කරන සොකට් එක