වැඩ්ඩෝනම් කියන්න බලන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    වැඩ්ඩෝනම් කියන්න බලන්න

    ඔන්න අද මම එළකිරි එකෙ කට්ට්යට වැඩක් දෙන්න යන්නෙ.සමහාර අය දන්නවත් ඇති දන්නවා උනත් කට්ටිය මෙකට උත්තර දෙන්න කෝ.

    ඔන්න මම අහන්න යන පූර්ෂ්ණය තමයි අපි කාගවත් internet ඒක තියනවානෙ internet නැ කියන්නෙ අපි ජිවත් වෙලා වැඞකුත් නැ නෙ
    නෙද?ඒහෙනම් මට කට්ටිය කියන්න බලන්න අපෙ ගෙදරට එන Phone line ඒකෙ උපරිම Bandwidth එක කියද?දන්නවානම් කියන්න බලන්න.දන්නෙ නැති උනත් කමක් නැ bump එකක්වත් දාලා යන්න.
    :rolleyes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ADSL Asymmetric Digital Subscriber Line 1.544 to 6.1 Mbps downstream;
    16 to 640 Kbps upstream 1.544 Mbps at 18,000 feet;
    2.048 Mbps at 16,000 feet;
    6.312 Mpbs at 12,000 feet;
    8.448 Mbps at 9,000 feet Used for Internet and Web access, motion video, video on demand, remote LAN access