*****වැඩ්ඩෝ වරෙල්ලා*****

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    *****වැඩ්ඩෝ වරෙල්ලා*****

    මචන්ලා ලොකූ උදව්වක් ඕනේ........
    මම ජනාධිපති බාලදක්ශයෙක්......

    images


    පෙරේදා ලියුමක් ආවා අපිට precident scout ID card එකක් දෙනවා කියලා......
    ඒකට scout uniform එකෙන් ඉන්න, උඩුකය, stamp size photo එකක් ඕන.....
    අන්තිමට uniform එකක් ඇන්දේ 2009දි ඉස්කොලෙන් out වෙද්දි......
    ඉතින් දැන් ටිකක් මහත් වෙලා.....
    ඒ නිසා uniform එක ලන්කරන්නවත් බෑ........
    අනිද්දා කොලබ යනව ID එක ගන්න..... ඒ නිසා ඇදුම් මහන්න වෙලාවක් නෑ.....
    photoshop වලින් පුලුවන්නම් මගේ මූන, uniform ඇගකට දාල දෙන්න.....
    උඩුකය චායරූපයක් නිසා ඇග අව්ලක් නෑ
    අවශ්ය photo මම pm කරන්නම්...........
    පුලුවන් එකෙක් මට ඉක්මනට කියපන් මචන්......
    ලොකූ උදව්වක්........

     
    Last edited: