වැඩිපුරම බලන ඉරිදා පත්තරය මොකක්ද ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මවුබිම නම් දැන් කුජීතයි බං.
    ආරංචි විදියට දැන් ඒකේ ලිපි කරවන්නේ ඉස්සර ඒ පත්තරේ පිටු හදපු එකාලු.
    මව්බිමේ සුපිරි ලිපි ලිව්ව සෙට් එකම දැන් ඉන්නේ ජනයුගයෙලු.
    :yes::yes::yes::yes:

    ඇයි ඉතින් බං රටේ හොරකම් කල සල්ලි වලින් ගහන පත්තරයක් කියවන්නෙ ?

    පත්තරේ සාරය හොද ඇති, නමුත් ඕක ගත්තම හොරුන්ට උල්පන්දම් දීමක් වෙනවා නේද ?
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    ඇයි ඉතින් බං රටේ හොරකම් කල සල්ලි වලින් ගහන පත්තරයක් කියවන්නෙ ?

    පත්තරේ සාරය හොද ඇති, නමුත් ඕක ගත්තම හොරුන්ට උල්පන්දම් දීමක් වෙනවා නේද ?

    මම එහෙම එකක් දන්නේ දැන් බං.
    ඉස්සෙල්ලා එහෙම එකක් දන්නේ නෑ.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං,

    ලක්බිම - සූදු සල්ලි
    රිවිර - රාජපක්ෂගේ හොර සල්ලි
    දිවයින - වෙල්ගම රජයේ බස් වලින්, කොන්ත්‍රාත් වලින් ගහන සල්ලි
    හිරු - කුඩු සල්ලි
    ලංකාදීප - ආයුධ විකුණලා හම්බකල සල්ලි
    මව්බිම - ටිරාන් අලස් හොරකම් කල රාඩා සල්ලි
    සිරස - දෙමළ ඩයස්පෝරා සල්ලි
    දෙරණ - කොටස් වෙළඳපොල විනාස කරලා ගත්ත සල්ලි
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ඇයි ඉතින් බං රටේ හොරකම් කල සල්ලි වලින් ගහන පත්තරයක් කියවන්නෙ ?

    පත්තරේ සාරය හොද ඇති, නමුත් ඕක ගත්තම හොරුන්ට උල්පන්දම් දීමක් වෙනවා නේද ?
    මෙන්න මේකයි මගෙත් මතය
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපේ පත්තර ඔක්කොගෙම තියෙන්නේ දේශපාලුවන්ගේ විකාර සහ ගොන් නළු නිලි විකාර .Daily Mirrorනම් ටිකාක් hodai
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    මවුබිම නම් දැන් කුජීතයි බං.
    ආරංචි විදියට දැන් ඒකේ ලිපි කරවන්නේ ඉස්සර ඒ පත්තරේ පිටු හදපු එකාලු.
    මව්බිමේ සුපිරි ලිපි ලිව්ව සෙට් එකම දැන් ඉන්නේ ජනයුගයෙලු.
    :yes::yes::yes::yes:

    mawbima, janayugaya owath paththarada ban. Gossip site wala wage news danne. Poddak wath reliable naa:no: Naththam sasthara karayek, huniymak, kapuwek allagena athe palawena boru danawa:angry::angry:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මෙන්න මේකයි මගෙත් මතය

    මම එහෙම එකක් දන්නේ දැන් බං.
    ඉස්සෙල්ලා එහෙම එකක් දන්නේ නෑ.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං,

    ලක්බිම - සූදු සල්ලි
    රිවිර - රාජපක්ෂගේ හොර සල්ලි
    දිවයින - වෙල්ගම රජයේ බස් වලින්, කොන්ත්‍රාත් වලින් ගහන සල්ලි
    හිරු - කුඩු සල්ලි
    ලංකාදීප - ආයුධ විකුණලා හම්බකල සල්ලි
    මව්බිම - ටිරාන් අලස් හොරකම් කල රාඩා සල්ලි
    සිරස - දෙමළ ඩයස්පෝරා සල්ලි
    දෙරණ - කොටස් වෙළඳපොල විනාස කරලා ගත්ත සල්ලි
    :nerd:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සෘජුව තව අවුරුදු ගාණකට බලපාන විදියට එකපාර කෙලවපු එකක් මේක.අනේ මන්ද අනික් පත්තර ගැන මන් විශේෂයෙන් දන්නෙ නෑ.මුන් පත්තරේ පටන් ගත්තෙ අරකෙන් අවුරුද්දක්වත් යන්න කලින් වගේනේ බන්.උඹ කියන එක හරි \ඇති.මට වාද කරන්න උවමනාවක් නෑ,ප්‍රතිපත්තියක් හැටියට මම මේක ගන්නෙ නෑ.
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    සෘජුව තව අවුරුදු ගාණකට බලපාන විදියට එකපාර කෙලවපු එකක් මේක.අනේ මන්ද අනික් පත්තර ගැන මන් විශේෂයෙන් දන්නෙ නෑ.මුන් පත්තරේ පටන් ගත්තෙ අරකෙන් අවුරුද්දක්වත් යන්න කලින් වගේනේ බන්.උඹ කියන එක හරි \ඇති.මට වාද කරන්න උවමනාවක් නෑ,ප්‍රතිපත්තියක් හැටියට මම මේක ගන්නෙ නෑ.
    :):):)

    ela ela machan...