වැඩිපුරම විශ්වාස ....

ඔබ වැඩිපුරම විශ්

  • ජනාධිපතිතුමාගේ

    Votes: 4 7.5%
  • අගමැතිවරයාගේ

    Votes: 1 1.9%
  • ආරක්ෂක අමාත්‍යවරයාගේ

    Votes: 0 0.0%
  • ආරක්ෂක ලේකම්තුමාගේ

    Votes: 0 0.0%
  • පොලිස්පතිතුමාගේ

    Votes: 0 0.0%
  • පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ

    Votes: 3 5.7%
  • විපක්ෂ නායකතුමාගේ

    Votes: 6 11.3%
  • මහානායකවරුන්ගේ

    Votes: 2 3.8%
  • කාදිනල් හිමිපාණන්ගේ

    Votes: 37 69.8%

  • Total voters
    53
  • Poll closed .

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    වැඩිපුරම විශ්වාස ....

    [FONT=&quot]ඔබ වැඩිපුරම විශ්වාස කුමන පුද්ගලයාගේ මාධ්‍ය ප්‍රකාශද ?[/FONT]

    • [FONT=&quot]ජනාධිපතිතුමාගේ[/FONT]

    • [FONT=&quot]අගමැතිවරයාගේ[/FONT]

    • [FONT=&quot]ආරක්ෂක අමාත්‍යවරයාගේ[/FONT]

    • [FONT=&quot]ආරක්ෂක ලේකම්තුමාගේ[/FONT]

    • [FONT=&quot]පොලිස්පතිතුමාගේ[/FONT]

    • [FONT=&quot]පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ[/FONT]

    • [FONT=&quot]විපක්ෂ නායකතුමාගේ[/FONT]

    • [FONT=&quot]මහානායකවරුන්ගේ[/FONT]

    • [FONT=&quot]කාදිනල් හිමිපාණන්ගේ[/FONT]
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Cardinal, police media spoke person hara anith hamoma wishasa na

    Topic eka ekak daala prashne wena ekak ahanna epa utto
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොලිසිය තමයි ෂුවර් කරන්න පුලුවන්.ඒත් වුනුත් මහ උන්ගේ ඕඩර්වලට යටයි.

    ඉතුරු වෙන්නේ කාදිනල් විතරයි
     
    Apr 10, 2019
    95
    6
    0
    මට නම් විශ්වාස අතියෝත්තම අඟර දඟර ගුරු කාදිනල් මැල්කම් රංජිත් පොන්න පකයගේ. :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    මට මගේ හිත විස්වාසයි ඔය කාගෙවත් අරමුණ අපි දන්නෙ නැහැ. සමහරු දේශපාලන වාසිත් ගන්නවා මිනී උඩින්.