වැඩිපුර අයකරනලද වැට් බද්ද
මාගේ රක්ෂණ වාරිකය වෙනුවෙන් වැට් බද්ද 15% ලෙස අය කරන ලද්දේ අධිකරණය වැට් බද්ද වැඩි කිරීම අත්හිටුවා තිබියදීයි. මේ තත්වය රක්ෂණ මණ්ඩලයට පැමිණිලි කරන ලද අතර ඔවුන් රක්ෂණ ආයතනය සමග කථාකර වැඩිපුර අයකරන ලද සියයට හතරක ප්‍රමාණය නැවත මාවෙත ගෙවීමට කටයුතු කර ඇත. ඔබත් වැඩිපුර වැට් බද්දක් ගෙවා ඇත්නම් රක්ෂණ මණ්ඩලයේ විමසීම් අංක IBSL/INV/16/09/226-2 සදහන් කර වැඩියෙන් බදු මුදලක් ගෙවා ඇත්නම් එය නැවත ලබාගැනීමට කටයුතු කල හැකියි.