වැඩිපුර පිරිමි ඇඳුම් අපිට දෙන්න

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    398551700_631860749161376_151813335593915874_n.jpg


    ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයෙ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිමි පුද්ගලයින් සඳහා අලුත් හා භාවිතා කල හැකි හොද තත්වයේ ඇඳුම් අපට ලබාදෙන්න.

    * කොට කලිසම් / බොටම්
    * රබර් සෙරෙප්පු
    * බෙඩ් ශීට් / කොට්ට උර
    * යට ඇදුම් (අලුත් )
    * දත් බුරුසු / ටූත් පේස්ට් / සබන්
    * ටී ෂර්ට්
    * සරම්
    * බැනියම්
    * තුවා

    හැකිනම් ගෙනවිත් අපට භාර දෙන්න

    කාර්යාල ඇඳුම් භාරගනු නොලැබේ.

    ඇදුම් සෝදා අයන් කර ලබාදීමට කාරුණිකවන්න.

    අපේ ලිපිනය

    මදර් පුණ්‍යායතතනය
    නො: 20 ෆැන්සිස්කෝ පෙදෙස
    මොරටුව

    කාර්යාල වේලාවේදී ඇමතීමට කාරුණික වන්න ( සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා)

    SOURCE: