ජාතික මානසික සෞඛ්‍ය විද්යාතනයෙ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිමි පුද්ගලයින් සඳහා අලුත් හා භාවිතා කල හැකි හොද තත්වයේ ඇඳුම් අපට ලබාදෙන්න.
* කොට කලිසම් / බොටම්
* රබර් සෙරෙප්පු
* බෙඩ් ශීට් / කොට්ට උර
* යට ඇදුම් (අලුත් )
* දත් බුරුසු / ටූත් පේස්ට් / සබන්
* ටී ෂර්ට්
* සරම්
* බැනියම්
* තුවා
හැකිනම් ගෙනවිත් අපට භාර දෙන්න
කාර්යාල ඇඳුම් භාරගනු නොලැබේ.
ඇදුම් සෝදා අයන් කර ලබාදීමට කාරුණිකවන්න.
අපේ ලිපිනය
මදර් පුණ්යායතතනය
නො: 20 ෆැන්සිස්කෝ පෙදෙස
මොරටුව
කාර්යාල වේලාවේදී ඇමතීමට කාරුණික වන්න ( සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා)
SOURCE: