වැඩිපුර රුපියල කොහෙන්ද ආවේ?

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    වැඩිපුර රුපියල කොහෙන්ද ආවේ?

    1538902_327536490720783_568953681_n.jpg

    උපුටා ගැනීම බුකියෙන්!​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙ ලඟ රුපියල් 100ක් තියනවා. මම රුපියල ගානේ වියදම් කරනවා 5 පාරක්.
    මම වියදම් කරනවා ----- ඉතුරු
    1 -------------------------- 99
    1 -------------------------- 98
    1 -------------------------- 97
    1 -------------------------- 96
    1 -------------------------- 95

    ඔහොම හදලා බලලා තීරණේ කරපං මේ අහපු ප්‍රශ්නෙ කොච්චර ගොං මෝඩ තකතීරු ප්‍රශ්නයක්ද කියලා :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැටියා;18891562 said:
    මගෙ ලඟ රුපියල් 100ක් තියනවා. මම රුපියල ගානේ වියදම් කරනවා 5 පාරක්.
    මම වියදම් කරනවා ----- ඉතුරු
    1 -------------------------- 99
    1 -------------------------- 98
    1 -------------------------- 97
    1 -------------------------- 96
    1 -------------------------- 95

    ඔහොම හදලා බලලා තීරණේ කරපං මේ අහපු ප්‍රශ්නෙ කොච්චර ගොං මෝඩ තකතීරු ප්‍රශ්නයක්ද කියලා :lol:

    නොමග යවන්න ගානට 50යි 51යි සෙට් කරගෙන තියනව. :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18891562 said:
    මගෙ ලඟ රුපියල් 100ක් තියනවා. මම රුපියල ගානේ වියදම් කරනවා 5 පාරක්.
    මම වියදම් කරනවා ----- ඉතුරු
    1 -------------------------- 99
    1 -------------------------- 98
    1 -------------------------- 97
    1 -------------------------- 96
    1 -------------------------- 95

    ඔහොම හදලා බලලා තීරණේ කරපං මේ අහපු ප්‍රශ්නෙ කොච්චර ගොං මෝඩ තකතීරු ප්‍රශ්නයක්ද කියලා :lol:

    යකෝ පැටියට හිතුවට වඩා මොළේ තියෙනවනේ :eek:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මේකටත් කියමු බලන්න!

    11830144_1024909194187292_923527569_n.jpg

    අනිවාර්යයෙන් හැම bar එහෙකම තියෙන දෙයක් වෙන්නත් ඕනි!
     
    Last edited: