වැඩිම මනාප දයාසිරිට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැඩිම මනාප දයාසිරිට

    300_Jayasekara_Pathirannahelage_Dayasiri_Pathmakumara_Jayasekara.jpg


    * ලැබෙන වාර්ථා වල හැටියට දයාසිරි කුරුණෑගලින් ඉතිහාසගත වාර්ථාවක් තියනවලු.

    ** දෙවනි තැන ජොහාන්ට

    * මහ ඇමති ;);)


    1237150_10151843207828080_583433671_n.jpg




    |||| UPDATE |||||

    Kurunegala

    "Panduwasnuwara"


    UPFA 40185
    UNP 4685

    දයාසිරිගේ ආසනය
    ...........................................

    Target-news -

    ටාගටි නිවුස් ලබා ගත් තොරතුරැ අනුව දයාසිරි ඡයසේකර මහතා මනාප තරගයෙන් ඡයග්‍රහනය සදහා ඡය කනුව වෙත පියනගිමින් සිටින බව නිල නොලත් මටිටමෙන් තෙරතුරැ ලැබෙමින් පවති ලද විගස තොරතුරැ ඹබ වෙත බලා පොරොත්තුවන්න

    2013 සැප්තැම්බර් මස 22 වැනි ඉරිදා


    මනාප ලක්ශ 2 ඉක්මවා ඇතිබවටට නිළ නොලත් ප්‍රවෘත්ති ලැබෙමින් පවතී
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ehema kiyanne kohomada? thawama chande count karanna patan gaththe nehe ne. ehema wartha enawanam ee chande sadharana ekak newe ne. anika.. mun ekek wath aawath ratata wedak thiyanawada?
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ehema kiyanne kohomada? thawama chande count karanna patan gaththe nehe ne. ehema wartha enawanam ee chande sadharana ekak newe ne. anika.. mun ekek wath aawath ratata wedak thiyanawada?

    තනි මනාපය ගසා පින්තූරයක් ගෙනාවොත් අපේක්‍ෂකගෙන් දුරකතනයක් තෑගි


    වයඹ පළාත් සභාවට තරඟ වදින අපේක්ෂකයෙක් තමාට මනාප ලකුණු කර එය ජංගම දුරකතනයකින් ඡයාරූපගත කර ගෙනැවිත් පෙන්වුවහොත් ඔහුට ජංගම දුරකතනයක් ලබා දෙන බවටද ප‍්‍රචාරයක් යවා තිබෙන බවට වාර්තා වේ.

    කෙසේ වෙතත් මේ පිළිබද අදහස් දක්වමින් අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එම් රත්නායක මහතා ප‍්‍රකාශ කළේ එවැනි ඡයාරූපගත කිරීමකට ඉඩක් නොමැති බවත් ඡන්ද මධ්‍යස්ථානයේ සිටින නිලධාරීන් එවැන්නකි සිදු කරනවාද යන්න පිළිබදව පරීක්ෂාවෙන් සිටින බවත්ය.

    mobile phone ekata chande dena harak inne lankawe. wena monawa balaporoththu wennada.:D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ehema kiyanne kohomada? thawama chande count karanna patan gaththe nehe ne. ehema wartha enawanam ee chande sadharana ekak newe ne. anika.. mun ekek wath aawath ratata wedak thiyanawada?

    සර්වෙයි මචන් , ඉතින් බන් ජනාධිපති චන්දෙට කලින් මම කිව්වේ ෆෝන්සේකා ගන්නේ 40% කියලා
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    lankawe gonnu innakan deshapaluwonta hondai
    okun nisa gon harak missun maragannawa , mehemath gonnu inna ratak :P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇහ් බන්.. තාම මිනිස්සු චන්දේ දාලා ඉවරත් නැ උබ ගනන් කරලා ඉවරද ප්‍රතිපල කියන්නේ..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol:

    මෑන්ස් දේශීය විදේශීය සිද්දි ඔක්කොගෙන්ම නෑව
    ඔන්න ඔහේ සබන් කෑල්ලක් ගෙනත් දියන්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=398074