වැඩියෙන්ම දුක.......

adaraya

Member
Jul 24, 2013
39
1
0
ඇත්තටම දුකයි මචන් ඔයා ගැන..
ඒ වගේ දුකක් නම් කොයි සහෝදර සහෝදරියෙකුටම උදා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..
හේතුව අපි කොයි තරම් ආදරය දයාව දැක් වුනත් නැතත් ඒ දෙමව්පියන්..
අපෙන් වෙන් වෙන දුක නම් අපිට දරා ගන්න විදියක් නෑ මචන්..

:yes::yes::yes::yes::yes: