මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.
ඇත්තටම දුකයි මචන් ඔයා ගැන..
ඒ වගේ දුකක් නම් කොයි සහෝදර සහෝදරියෙකුටම උදා වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා..
හේතුව අපි කොයි තරම් ආදරය දයාව දැක් වුනත් නැතත් ඒ දෙමව්පියන්..
අපෙන් වෙන් වෙන දුක නම් අපිට දරා ගන්න විදියක් නෑ මචන්..

....
මගේ හොඳම යාළුවා මාත් එක්ක තරහ උන දවසේ තමයි වැඩියෙන්ම මට දුකක් දැනුනේ තාම එයා මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ![]()

මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.
උඹ තාත්තා වෙනුවවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න ඇතිනේ ඒක එයා උඹටත් වඩා දන්නවා බන් Their are two .......
1. my father's dead.
2. my mother's dead.

i'm rlly sorry mchn....මට මෑතකදි දුකක් දැනුන හේතුව කියනවා නම්..
මම හුගාක් ලගින් ආශ්රය කරපු කෙල්ලව මට අත හරින්න වුනා..
ඒ දුක නම් ටික කාලයක් යන කම් තිබ්බා..
kathawa newei,point ekauba meke hemotama upades denawa awlakadi,awlak nethnam mona wage hethuwakda, nogelapena scean ekakda, ubata une kiyapan,kathawa newei,point eka
ඔව් බන්. එක දැනෙන්නම ඕනා. නැත්නම් තේරෙන්නේ නෑ......
Their are two .......
1. my father's dead.
2. my mother's dead.
මගෙ අප්පච්චි නැතිවෙන කොට මම ලංකාවෙත් නෙවෙයි හිටියෙ.
මම ගෙදර යනකොට පාංශකූලය දීලත් ඉවරයි.
එයාගෙ ඉල්ලීම් ගොඩක් මම ඉටු කලත් අන්තිම කාලෙ ලඟකවත් ඉන්න බැරි උන දුක අමතක කරන්න බෑ.
මෙහෙමයි..
ඇත්තටම මුලදි මම ඒ කෙල්ලට ආදරේ කරන්න හිතුවේ නැති වුනත්..
පස්සේ මටත් නොදැනම ඒ කෙල්ලට ආදරේ කරන්න හිත පහල වේලා ඉවරයි..
මට ඒ කෙල්ලට ආදරය නොදැනුනත් ඒ කෙල්ල මං ගැන ලොකු පැහැදිමකින් හිටියේ, මං ගැන ලොකුවට බලාපොරොත්තුවක් තියාගෙන..
කොහොම හරි ඒ කෙල්ල පව් හින්දා මට ඒ කෙල්ලට එක පාරම මම කැමති නෑ කියලා කියන්න බැරි වුනත් මම තේරුම් කරලා දුන්නා මේ සම්බන්ධය ගෙනියන්න බැරි විත්තිය..
ඒත් ඒ කෙල්ල තේරුම් ගත්තේ නෑ.. ඊට පස්සේ මම එකගතාවකයට ආවා අපි හොද යාලුවෝ විදියට ජිවිතය පුරාවටම ඉමු කියලා. ඒත් මුලින් කැමැත්තක් දැක්වුවත් ඒ කෙල්ල මගෙන් යාලු කමටත් වැඩිය දෙයක් අපෙක්ෂා කලා.
ඒත් මගේ හිතේ ඒ කෙල්ලට කැමැත්තක් තිබ්බාත් ඒ කෙල්ලට ඒක පෙන්නුම් කරන්න ගියේ නෑ..
හේතුව ඒ කෙල්ල දැනටමත් මගේම වේලා ඉවර හින්දා..
ඒත් මට ඒ කෙල්ලව මගේම කර ගන්න ඕනේ වුනේ නැත්තේ ඒ කෙල්ල මගේ ආගමේ නැති හින්දායි..
ඒ හින්දා තමයි මේ හැමදෙයකටම ප්රධානම හේතුව..
අපි ආදරය කලත් ඒ දේ අපිට විතරක් අයිති කරගෙන ජිවත් වෙනවාට වැඩිය ගෙදර පසුබිම ගැනත් හිතන්න ඕන..
ඒ හින්දායි ඒ කෙල්ලට මම අකමැති වුනේ..
ටිකෙන් ටික හෙමිට ඒ කෙල්ලව මගේ ජිවිතයෙන් ඇත් කලා..
ඒත් ඉදලා හිතලා තවමත් ඒ කෙල්ල ගෙදරට හොරෙන් ගන්නවා.. කතා කරන්න බැරිව ඉන්න හොද නැති හින්දා කතා කරනවා.. ඒකත් යාලුවෙක් වශයෙන් විතරයි..