වැඩියෙන්ම_Sex බලන්නේ කෙල්ලෝ!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Owa release karanne user account eke namen nemei yako :rofl:

Ewata kauda anlytics kiyanne :angry:

උඹ දැන් කියන්නෙ comment දාන විදිහෙන් බලන කාණ්ඩ වලිං ගෑණුද පිරිමිද කියල තීරණය කරනව කියලනෙ ? :dull: :dull:
ඒව ඔය කියන තරං සාර්ථකද ? :oo: :oo:
කොල්ලෙක්ට කෙල්ලෙක් වගේ උත්තර දෙන්න පුලුවන්නෙ :dull: :dull:
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ

ඒකනෙ මෙකෙත් ඉන්නෙ කෙල්ලන්ගෙ නම් වලින් එහෙම අය :lol:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    උඹ දැන් කියන්නෙ comment දාන විදිහෙන් බලන කාණ්ඩ වලිං ගෑණුද පිරිමිද කියල තීරණය කරනව කියලනෙ ? :dull: :dull:
    ඒව ඔය කියන තරං සාර්ථකද ? :oo: :oo:
    කොල්ලෙක්ට කෙල්ලෙක් වගේ උත්තර දෙන්න පුලුවන්නෙ :dull: :dull:

    Na yako :dull: ewalin nemei...
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    එහෙම කරන්නෙ කොහොමද කියන්න් එහෙනම්
    ෆොන් වලින් xxx බලල වැඩක් තියෙද :frown:

    :rofl::rofl::rofl:

    :frown::frown::frown:
    හා ඉතින් කියන්න් එහෙම බලන්නෙ කොහමද කියල

    මචන් ෆේස්බුක් ඇතුලු අනිත් ෆ්‍රී සෝශල් මීඩියා, ඊමේල්, යූටියුබ් සල්ලි හොයන්නෙ කොහොමද? උන් උන්ගෙ ඇප්, වෙබ් ෆ්‍රී දීලා ඒවට රෙජිස්ටර් වෙන එවුන්ගෙ ඩේටා බේස් එකතු කරනව....ඒවට 99.99%ක ජොයින් වෙන්නෙ ඇත්ත ඩීටේල් දාල....ලන්කාවෙ කෙල්ලොන්ගෙ නම් වලින් හොර අකවුන්ට් හදාගන එන එවුන් හිටියත් මුලු ලෝකෙම රෙගිස්ටර් වෙලා ඉන්න එවුන් එක්ක බැලුවම උන් 0.01 වගේ පොඩි ගානක් තමයි ෆේක් හදාගන යන්නෙ...දැන් හැම එකටම යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලන්නෙ නෑනෙ....දැන් ලොගින් විත් එෆ්බී, ගූගල් නෙ එන්නෙ...ඉතින් හැමෝම තමන්ගෙ ඩීටේල් තමන් යූස් කරන බඩු වලට දානව...ඒව කෝටි ගනන් එකතු කරනව ඒ කොම්පැනි වලින්....ඩේට ඇනෑලිසිස් කරනව මොකද එක එක මාකට් වලට විකුනන්න ලේසි වෙන්න....ඒ ඩේටා කෝටි ගනන් වලට උන් විකුනනව...බලපන් ගූගල් එකේ වොච් එකක් සර්ච් කරල....පහුවදා ඉඳල ඊබේ එකි වොච් වල ඇඩ් උඹ බලන බලන සයිට් එකේ යන්නෙ නැද්ද කියල....
     
    Thanks අය්යෙ පැහැදිලි කලාට