වැඩියෙන් කැමැති?

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වැඩියෙන් කැමැති?

    ඔයාලා වැඩියෙන් කැමැති මොන බ්‍රෑන්ඩ් එකේ යට ඇදුම් අදින්නද?
    වඩා සුවපහසුයි කියලා හිතෙන බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    ගන්න තැනුත් කියමු.:dull::dull::dull:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔයාලා වැඩියෙන් කැමැති මොන බ්‍රෑන්ඩ් එකේ යට ඇදුම් අදින්නද?
    වඩා සුවපහසුයි කියලා හිතෙන බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    ගන්න තැනුත් කියමු.:dull::dull::dull:

    ගෝනි වලින් මහන ජංගි :P:P:P:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මාම් නම් ලංකට් එකට වැඩි අවදානයක් දෙන්නේ නෑ බං..පේමන්ට් එකෙන් තමයි... :)
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අවධානය වැඩිපුර දෙන්න ඕනා බං. පේමන්ම් බඩු හොද නෑ කියන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සු ගොඩක් හිතාන ඉන්නෙ යට ඇඳුම පිටට නොපෙනෙන නිසා ඕකට හොඳ බ්‍රෑන්ඩ් ගන්න ඕන නැහැ.. සීයට පහ දෙන අන්ඩර්වෙයාර් සෙට් එකක් අරන් අඳිනවා එක හොඳයි කියලා.. හැබැයි බං ඇඳුම් හැම එකටම වඩා මුල්තැන දෙන්න ඕනි යට ඇඳුම් වලට.. ඔය පේමන්ට් එකේ අඩුවට තියෙන ඒවා අරන් ඇන්ඳාම.. ඉකිලි වල රෑෂ් එනවා, ඉකිලි කලු වෙනවා, තුවාල වෙනවා, උෂ්ණය වැඩි නිසා තැම්බෙනවා, ගඳ ගහනවා.. අන්න ඒ නිසා තමයි යට ඇඳුම් වලට මුල් තැන දෙන්න ඕනි..:yes:

    Boxer ඇඳපන් බර වැඩ කරන්නෙ නැත්තං..:D

    Ricco, Calvin Klein ශේප්.. Hanes, Tommy Hilfiger නම් ටිකක් ගණන්..;)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අවධානය වැඩිපුර දෙන්න ඕනා බං. පේමන්ම් බඩු හොද නෑ කියන්නේ

    එකම ඩෙනිම මාස ගනන් අදින මට බ්‍රෑන්ඩඩ් ලංකට් ගන්න සල්ලි නෑ බං,,,,තියෙන විදිහට එපැයි අඳින්න....උදේට ඔය අහු වෙන එකක් ඇඳන් යනවා... :)
    අපේ වගේ ගමේ බිජු වලට මොන බ්‍රෑන්ඩඩ් ද බං...

    මිනිස්සු ගොඩක් හිතාන ඉන්නෙ යට ඇඳුම පිටට නොපෙනෙන නිසා ඕකට හොඳ බ්‍රෑන්ඩ් ගන්න ඕන නැහැ.. සීයට පහ දෙන අන්ඩර්වෙයාර් සෙට් එකක් අරන් අඳිනවා එක හොඳයි කියලා.. හැබැයි බං ඇඳුම් හැම එකටම වඩා මුල්තැන දෙන්න ඕනි යට ඇඳුම් වලට.. ඔය පේමන්ට් එකේ අඩුවට තියෙන ඒවා අරන් ඇන්ඳාම.. ඉකිලි වල රෑෂ් එනවා, ඉකිලි කලු වෙනවා, තුවාල වෙනවා, උෂ්ණය වැඩි නිසා තැම්බෙනවා, ගඳ ගහනවා.. අන්න ඒ නිසා තමයි යට ඇඳුම් වලට මුල් තැන දෙන්න ඕනි..:yes:

    Boxer ඇඳපන් බර වැඩ කරන්නෙ නැත්තං..:D

    Ricco, Calvin Klein ශේප්.. Hanes, Tommy Hilfiger නම් ටිකක් ගණන්..;)

    අපේ බොස්ලටත් දුවලා හිටියනම් අපිත් අඳින්නේ බ්‍රෑන්ඩඩ් ලංකට් සහෝ....:( :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    අපේ බොස්ලටත් දුවලා හිටියනම් අපිත් අඳින්නේ බ්‍රෑන්ඩඩ් ලංකට් සහෝ....:( :)

    එහෙම කියන්න එපා බන් :rofl:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පාට පාට ඒව අද්න්න එපා. විශේෂයෙන් කලු පාට ඒව කොහොමත් එපා.
    light colour ඒව අදිනවනම් අදින්න.
    මන් ආස jok brand එක තමයි
    calvin. :yes:
     
    Last edited: