වැඩියෙන් safe ස්කූටර්ද? මොටර්බයික්ද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වැඩියෙන් safe ස්කූටර්ද? මොටර්බයික්ද ?

    වැඩියෙන් safe ස්කූටර්ද? මොටර්බයික්ද ?බයික් පදින හැම එකාම එක පාරක් හරි ඇක්සිඩන්ට් වෙලා තියනවා.එහෙම නැති උන් ඉන්නවනම් (බයික් එක පෙරලිලාවත් නැති ) කොමෙන්ට් කර උපදෙස් දෙන්න ආරක්ෂිතව බයික් පදින්නේ කොහොමද කියලා? කාට කාටත් මේක වැදගත් වේවී....:(
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    වැඩියෙන් safe ස්කූටර්ද? මොටර්බයික්ද ?බයික් පදින හැම එකාම එක පාරක් හරි ඇක්සිඩන්ට් වෙලා තියනවා.එහෙම නැති උන් ඉන්නවනම් (බයික් එක පෙරලිලාවත් නැති ) කොමෙන්ට් කර උපදෙස් දෙන්න ආරක්ෂිතව බයික් පදින්නේ කොහොමද කියලා? කාට කාටත් මේක වැදගත් වේවී....:(

    මොටර්බයික් තමයි බන්. ස්කූටි ලිස්සන්න බලනවා වැඩියි..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනතුරකදී damage අඩු ජපන් මොටෝර් බයික්....

    ඉන්දියන් බයික් නම් ලොකු වෙනසක් නෑ
    ස්කුටර් මම දකින විදිහට ලග හරවන්නේ නැති නම්, අස්සෙන් මුල්ලෙන් ඔබන්නේ නැති නම් ලොකු වෙනසක් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොකක් පැද්දත්,

    * වාහනේ හරියට තියනවද බලන්න ඕනෙ. උදා. ටයර් බ්‍රේක් සිග්නල්...

    * පාරෙ ඉන්න එකෙක්වත් තඹ සත පහකට විස්වාස කරන්න එපා. (උදා. දකුණට හරවන්න ඇතිතරම් වෙලාව නැති වෙලාවක ඉස්සරහින් එන එකා වේගෙ අඩුකරයි කියලා හිතලා දකුණට හරවන්න යන්න එපා, අතුරු පාරවල් වලින් එන අය තමන් යනකල් නවත්තන් ඉදී කියල බලාපොරොත්තු වෙන්න එපා)

    * අවධානය ඉතා වැදගත්. වාහනේට නැග්ගට පස්සෙ එලවන එක ගැන විතරක් හිතුවනම් ඇති. උදාහරණයක් විදියට ඹ්වර්ටේක් කරනවනම් ඉස්සරහ යන වාහනේට අමතරව ඊට ඉස්සරහින් තියන දේවල්/සිද්ධ වෙන දේවල් ගැන, තමන්ට පිටිපස්සෙන්, දෙපැත්තෙන් තියන දේවල්/සිද්ධ වෙන දේවල් ගැන සම්පූර්ණ අවධානය තියෙන්න ඕනෙ. මාර්ග සංඥා ඈත තියාම අදුනගන්න පුලුවන් වෙන්න ඕනෙ.

    * හදිසිකාරයන්ට/ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ වාහනවලට යන්න දෙන්න

    * බ්‍රෙක් ගහන්න පැකිලෙන්න එපා.

    * අනතුරක් වෙන්න යනකොට තමන්ට ඇහෙන් දැකල ඇගෙන් ප්‍රතිචාර දක්වන්න යන වෙලාව ගැන අදහසක් තියෙන්න ඕනෙ. වාහනේ කොයි විදියට ප්‍රතිචාර දක්වනවද කියල අදහසක් තියෙන්න ඕනෙ. ඒ අනුව තමන්ගෙ වේගය තීරණය කරන්න ඕනෙ

    * මාර්ග නීති හරියටම පිලිපදිනවනම් අනතුරු බාගෙට බාගයක් අඩුවෙනවා. ගමන විනාඩි 5,10ක් පරක්කු උනාට මැරෙන්නෑනෙ.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    :yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    well said bro..!:yes::cool:
     
    :cool: thnx
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    දෙකම එකයි, අපේ අතින් වැරැද්දක් වෙලා හැපෙන එක බයික් එකේ අඩුයි චුට්ටක් විතර, මොකද ලිස්සනවා අඩු සහ කන්ට්‍රෝල් එක ටිකක් වැඩි නිසා

    ඒත් වෙන එකෙක් ලොකු වාහනේකින් වගේ ඇවිත් හැප්පුවොතින් වෙනසක් නැහැ දෙකේදිම මැරෙනවා
    දෙකේදිම මැරෙනවා එකකදි ස්කූටරේ ගිහින් හැපුනම කෑලි 20කට වගේ කැඩිලා මැරෙන්නෙ බයික් එකේ ගිහින් හැපුනම මැරෙන්නෙ කෑලි 5කට වගේ කැඩිලා, දෙකේම මැරෙනවා කෑලි ගාන තමයි වෙනස් වෙන්නෙ

    මම බයික් සහ ස්කූටර් දෙකම ඇතිවෙන්න පැදලා තියනවා, බයික් එක නම් පොඩි පොඩි අටමගල් වෙලා වැටිලා තියනවා ඒත් තුවාල කරගෙන නම් නැහැ. ස්කූටරේ ලිස්සලා ගිහින් එහෙම තියනවා වැටිලා නැහැ, කොහොමත් ස්කූටරේ හයියෙන් යන්නෙ නැහැ
    බයික් එක TW-200 එකක් තිබුනෙ ස්කූටරේ නම් හීරෝ ප්ලෙශර්ද මොකද්ද එක, ආණ්ඩුවෙන් දීපු බයික් වලින් එකක් වයිපරේට හම්බුනා, අන්න ඒකක්
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්කූටි බයානකයි..
    හේතුව මේකයි..

    ස්කූටි හදල තියෙන්නේ ගෑනු ටාගට් කරලා.. බොහොම සරළ විදිහට, හැන්ඩ්ලින් පට්ට ලේසියි..ඕනම අස්සක දාලා යන්න පුලුවන්.. ඒ වගේම අනිත් ක්ලච් බයික් උන්ට රිදෙන්නම විදල යන්න පුලුවන්...

    ඉතින් ඇයි ස්කූටි භයානක..
    මේකයි සීන් එක..
    ස්කූටි හදල තියෙන්නේ ගෑනු ටාගට් කරලා..උන් හිමින් යනව කියල උපකල්පනය කරලා.. සාපෙක්ෂව ස්කූටියෙ බ්රේක් අඩුයි.. ඒක නිසා හයියෙන් ගිහින් බ්රේක් කරාම සෙට් වෙන්නෙ නැහැ.

    ස්කූටිය ඕනම අස්සක දාලා යන්න පුලුවන් නිසා ගොඩක් උන් ඕනි නැති අස්සවල් වලත් දාන්න ගිහින් කෙළව ගන්නවා..
    අනිත් එක ස්කූටිය මාකට් එකේ සාපේක්ෂව අඩුවට තියෙන නිසා පළවෙනි බයික් එක විදිහට ස්කූටිය ගන්න අත්දැකීම් නැති සොන්නලු සීබීආර් හොනට් වලට වඩා හයියෙන් ස්කූටියෙ යනවා.. උන් පාරෙ ඉන්නෙ උන් විතරයි කියල හිතන්නෙ. ඉතින් අනිත් වාහන එහා මෙහා වෙද්දි හයියෙන් යන ස්කූටියෙ අත්දැකීම් නැති උන් ඇණ ගන්නවා.. හයියෙන් යෑම තමයි පොරත්වය කියල ස්කූටි උන් හිතන්නෙ උන්ගේ පළවෙනි අත්දැකීම නිසා..

    ගන්නන් එපා තෝ ස්කූටියක් එහෙම..:growl::growl:
     
    Last edited:

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මගෙත් අත්දැකීම නම් සාපේක්ෂව ස්කූටියේ සේෆ්ටි අඩු බව.
    බයික් එක ගියර් එකකට දාලා හදිසියකදි කන්ට්‍රෝල් කර ගන්න පුළුවන් ස්කූටියට වඩා. ස්කූටර් 40ට විතර යනවා නම් එච්චර අවුලක් නෑ
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ස්කූටි බයානකයි..
    හේතුව මේකයි..

    ස්කූටි හදල තියෙන්නේ ගෑනු ටාගට් කරලා.. බොහොම සරළ විදිහට, හැන්ඩ්ලින් පට්ට ලේසියි..ඕනම අස්සක දාලා යන්න පුලුවන්.. ඒ වගේම අනිත් ක්ලච් බයික් උන්ට රිදෙන්නම විදල යන්න පුලුවන්...

    ඉතින් ඇයි ස්කූටි භයානක..
    මේකයි සීන් එක..
    ස්කූටි හදල තියෙන්නේ ගෑනු ටාගට් කරලා..උන් හිමින් යනව කියල උපකල්පනය කරලා.. සාපෙක්ෂව ස්කූටියෙ බ්රේක් අඩුයි.. ඒක නිසා හයියෙන් ගිහින් බ්රේක් කරාම සෙට් වෙන්නෙ නැහැ.

    ස්කූටිය ඕනම අස්සක දාලා යන්න පුලුවන් නිසා ගොඩක් උන් ඕනි නැති අස්සවල් වලත් දාන්න ගිහින් කෙළව ගන්නවා..
    අනිත් එක ස්කූටිය මාකට් එකේ සාපේක්ෂව අඩුවට තියෙන නිසා පළවෙනි බයික් එක විදිහට ස්කූටිය ගන්න අත්දැකීම් නැති සොන්නලු සීබීආර් හොනට් වලට වඩා හයියෙන් ස්කූටියෙ යනවා.. උන් පාරෙ ඉන්නෙ උන් විතරයි කියල හිතන්නෙ. ඉතින් අනිත් වාහන එහා මෙහා වෙද්දි හයියෙන් යන ස්කූටියෙ අත්දැකීම් නැති උන් ඇණ ගන්නවා.. හයියෙන් යෑම තමයි පොරත්වය කියල ස්කූටි උන් හිතන්නෙ උන්ගේ පළවෙනි අත්දැකීම නිසා..

    ගන්නන් එපා තෝ ස්කූටියක් එහෙම..:growl::growl:

    how about japan scooter?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ස්කූටර් වුනත් බයික් වුණත් තියෙන්නේ රෝද 2යි. දෙකම අනතුරුදායකයි. පොඩි අතපසු වීමක් ඇති මාස ගානක් ඇඳ උඩ ලගින්න
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ස්කූටි වල ඔක්කොම හොදයි හයියෙන් ගිහින් බ්රේක් කරාම නවතින්නේ නෑ..
    ඒක තමයි ලොකුම අවුල..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ස්කූටි බයානකයි..
    හේතුව මේකයි..

    ස්කූටි හදල තියෙන්නේ ගෑනු ටාගට් කරලා.. බොහොම සරළ විදිහට, හැන්ඩ්ලින් පට්ට ලේසියි..ඕනම අස්සක දාලා යන්න පුලුවන්.. ඒ වගේම අනිත් ක්ලච් බයික් උන්ට රිදෙන්නම විදල යන්න පුලුවන්...

    ඉතින් ඇයි ස්කූටි භයානක..
    මේකයි සීන් එක..
    ස්කූටි හදල තියෙන්නේ ගෑනු ටාගට් කරලා..උන් හිමින් යනව කියල උපකල්පනය කරලා.. සාපෙක්ෂව ස්කූටියෙ බ්රේක් අඩුයි.. ඒක නිසා හයියෙන් ගිහින් බ්රේක් කරාම සෙට් වෙන්නෙ නැහැ.

    ස්කූටිය ඕනම අස්සක දාලා යන්න පුලුවන් නිසා ගොඩක් උන් ඕනි නැති අස්සවල් වලත් දාන්න ගිහින් කෙළව ගන්නවා..
    අනිත් එක ස්කූටිය මාකට් එකේ සාපේක්ෂව අඩුවට තියෙන නිසා පළවෙනි බයික් එක විදිහට ස්කූටිය ගන්න අත්දැකීම් නැති සොන්නලු සීබීආර් හොනට් වලට වඩා හයියෙන් ස්කූටියෙ යනවා.. උන් පාරෙ ඉන්නෙ උන් විතරයි කියල හිතන්නෙ. ඉතින් අනිත් වාහන එහා මෙහා වෙද්දි හයියෙන් යන ස්කූටියෙ අත්දැකීම් නැති උන් ඇණ ගන්නවා.. හයියෙන් යෑම තමයි පොරත්වය කියල ස්කූටි උන් හිතන්නෙ උන්ගේ පළවෙනි අත්දැකීම නිසා..

    ගන්නන් එපා තෝ ස්කූටියක් එහෙම..:growl::growl:

    :lol::cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    දෙකේදිම මැරෙනවා එකකදි ස්කූටරේ ගිහින් හැපුනම කෑලි 20කට වගේ කැඩිලා මැරෙන්නෙ බයික් එකේ ගිහින් හැපුනම මැරෙන්නෙ කෑලි 5කට වගේ කැඩිලා, දෙකේම මැරෙනවා කෑලි ගාන තමයි වෙනස් වෙන්නෙ

    :eek::eek::eek::shocked::lol:
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,038
    113
    Colombo, Sri Lanka.
    මොකක් පැද්දත්,

    * වාහනේ හරියට තියනවද බලන්න ඕනෙ. උදා. ටයර් බ්‍රේක් සිග්නල්...

    * පාරෙ ඉන්න එකෙක්වත් තඹ සත පහකට විස්වාස කරන්න එපා. (උදා. දකුණට හරවන්න ඇතිතරම් වෙලාව නැති වෙලාවක ඉස්සරහින් එන එකා වේගෙ අඩුකරයි කියලා හිතලා දකුණට හරවන්න යන්න එපා, අතුරු පාරවල් වලින් එන අය තමන් යනකල් නවත්තන් ඉදී කියල බලාපොරොත්තු වෙන්න එපා)

    * අවධානය ඉතා වැදගත්. වාහනේට නැග්ගට පස්සෙ එලවන එක ගැන විතරක් හිතුවනම් ඇති. උදාහරණයක් විදියට ඹ්වර්ටේක් කරනවනම් ඉස්සරහ යන වාහනේට අමතරව ඊට ඉස්සරහින් තියන දේවල්/සිද්ධ වෙන දේවල් ගැන, තමන්ට පිටිපස්සෙන්, දෙපැත්තෙන් තියන දේවල්/සිද්ධ වෙන දේවල් ගැන සම්පූර්ණ අවධානය තියෙන්න ඕනෙ. මාර්ග සංඥා ඈත තියාම අදුනගන්න පුලුවන් වෙන්න ඕනෙ.

    * හදිසිකාරයන්ට/ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ වාහනවලට යන්න දෙන්න

    * බ්‍රෙක් ගහන්න පැකිලෙන්න එපා.

    * අනතුරක් වෙන්න යනකොට තමන්ට ඇහෙන් දැකල ඇගෙන් ප්‍රතිචාර දක්වන්න යන වෙලාව ගැන අදහසක් තියෙන්න ඕනෙ. වාහනේ කොයි විදියට ප්‍රතිචාර දක්වනවද කියල අදහසක් තියෙන්න ඕනෙ. ඒ අනුව තමන්ගෙ වේගය තීරණය කරන්න ඕනෙ

    * මාර්ග නීති හරියටම පිලිපදිනවනම් අනතුරු බාගෙට බාගයක් අඩුවෙනවා. ගමන විනාඩි 5,10ක් පරක්කු උනාට මැරෙන්නෑනෙ.

    A good piece of advice..