1.පුලුන් කිලෝවද යකඩ කිලෝවද
2.වතුර බෝතලේද අයිස් බෝතලේද
![]()

ekama size
1.පුලුන් කිලෝවද යකඩ කිලෝවද
දෙකම එකයි. ඕනෑම ද්‍රව්‍යයක කිලෝවක් එකම බර!
2.වතුර බෝතලේද අයිස් බෝතලේද
බෝතල් දෙකම එක සයිස්ද? (එකම පරිමාවද?) අයිස්වල ඝණත්වය වතුරට වඩා අඩුයි. ඒ නිසා එකම පරිමාව ගත්තම වතුර වල බර වැඩියි.

