
ෆේක් මචං;15879547 said:මචන් උබලගෙන් පොඩි උදව්වක් ඕනෙ. මගේ නංගි big girl කෙනෙක් උනා ලඟදි. Party එකත් අද හෙටම වගේ තියනව.එයාට දෙන්න මොනවගේ present එකක්ද හොඳ?..මම තාම ඉගෙනගන්න නිසා 1000/= වගේ තමයි වියදම් කරන්න පුළුවන්.උබලට හිතෙන දෙයක් suggest කරපන්.හොඳ පොතක් උනත් කමක් නෑ. ගෑනු ළමයි ඉන්නවනම් මේ වගේ දවසක තමන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ දෙයක්ද කියලත් දාන්න......
හිතෙන්නෑ වගේනම් bump පාරක්වත් දාගෙන පලයන්...![]()
thawa keeyak hari hoyan podi karabu 2k aran deepan...
machan oya wage dawasata tikak kal pawichchi karanna puluwan deyak aran denna. ganu lamai adina andumak nam hodai, ethakota eka adina waarayak pasaa aiyawa matak wenawane. eka awruddak pavichchi karath athi. ube athe tyenne 1000k wagene machan e nisa gold gannath ba. chuti karabu dekak gannat 2500k wath yai. ehema nattam pothak wage dunnata man nam hithan na,, echara wadak wei kiyala, andumak aran denna. good luck. all the best for your sister
නැකැත් රාල;15879668 said:හිතට දැනෙන දෙයක් දෙන්න... ඒ දවස නන්ගිට ගොඩක් වැදගත් නෙ... පොත් සාප්පුවකට ගිහින් බලන්න නවයොවුන් තාරුන්‍යය ගැන ලියවුන පොත් තියනවා... ඒ වගේ පොතක් අරන් එකෙ ලස්සන වචන පේලියක් ලියලා දෙන්න.. සල්ලි ඉතුරු වෙයි.. ඔය වයසේ ලමයි දාන්න කැමති සෙරප්පු පොඩි පර්ස් එහෙම තියනවා ලවර් එකේ.. ඒ වගෙ මොනවහරි අරන් දෙන්න. ඒවා වැඩිය ගනන් නෑ..
RePost බුවා;15879696 said:ලස්සම දෙයක් දියණ මෙසේ උඩින් තියන්න වගේ,
ගිෆ්ට් ෂොප් වල තියෙනවා...
800 න් වගේ shape වෙන්න පුළුවන්...
හැබැයි එකක් සහසුද්දෙන්ම කියන්න පුළුවන්,,,,
උබට තාම කෙල්ලෙක් නැ..
...hitiyanam eyata kiyala thoragannawane..aparade..
machan podi ring ekak hari chain ekak hari karabu dekak hari denna. kalayak thiyenawa.hoda ayojanayak kellata. rs5600 vithara yai habei.ammalagenuth sup eka ganna puluwan nam goda
යකෝ මුගෙ නංගි 6 වසරෙ වගේ ඇත්තේ එහෙම බැලුවොත් මූ උපරීම 10 හෝ 11 පුතෙක්මල්ලි කෙනෙක්
![]()

ඉඳුනිල්;15879734 said:http://www.ebay.com/itm/KIMIO-Siliv...8350?pt=Wristwatches&var=&hash=item2580bfb90e
මෙන්නමේ වගේ එකක් තමයි මම මගේ නංගිට අරන් දුන්නේ....එයා එක තවම පාවිච්චි කරනවා....class යනකොට උජාරුවට දාගෙන යනකොට....අයියාටත් සතුටුයි....මමත් ඒ දවස් වල ඉගෙන ගන්න හින්දා....බොහොම අමාරුවෙන් මහපොලෙන් ඉතුරු කර ගත්ත සල්ලි වලින් අරන් දුන්නේ

maawa denna![]()




Edata samanyen danne gold ne.. gold aran denna salli nane.. gold colour watch ekak aran denna.. tika kalayak pawichchi karanna puluwan ekak.. eka wandina welawata oyage athinma athe badinna..![]()
මොනවත් ඕනි නැ බං.නංගිව හොදට පරිස්සම් කරපං.ඒක තමයි හොදම තැග්ග මුලු ජිවිත කාලෙටම

ඉඳුනිල්;15879734 said:http://www.ebay.com/itm/KIMIO-Siliver-Charm-Lady-Women-Girl-Quartz-Fashion-Wrist-Watch-Bracelet-New-/161073838350?pt=Wristwatches&var=&hash=item2580bfb90e
මෙන්නමේ වගේ එකක් තමයි මම මගේ නංගිට අරන් දුන්නේ....එයා එක තවම පාවිච්චි කරනවා....class යනකොට උජාරුවට දාගෙන යනකොට....අයියාටත් සතුටුයි....මමත් ඒ දවස් වල ඉගෙන ගන්න හින්දා....බොහොම අමාරුවෙන් මහපොලෙන් ඉතුරු කර ගත්ත සල්ලි වලින් අරන් දුන්නේ
රණ රාල;15880516 said:මම නම් බලාපොරොත්තු වුනේ මේ thread එකේ කට්ටිය ආතල් ගන්න පටන් අරගෙන ඇති කියලා.එහෙම නෙවෙයි කියලා දැක්කම පුදුම හිතුනා. එළකිරි
.
WANACHARAYA
උබේ අම්මට හෙනිහින් දීපන්.
අනේ ගොනෝ. තොගේ ගොන් පාර්ට් මෙතන දාන්න එපා.
වස්සා...!

දැන් උබයි උබේ අම්මයි ඇරගන්නේ ඒ ඩිල්ඩෝ එකෙන්ද 

ඇයි උබේ අම්මට උබ අරන් දුන්නේ ඩිල්ඩෝ එකක්ද?දැන් උබයි උබේ අම්මයි ඇරගන්නේ ඒ ඩිල්ඩෝ එකෙන්ද
![]()

මොනවත් ඕනි නැ බං.නංගිව හොදට පරිස්සම් කරපං.ඒක තමයි හොදම තැග්ග මුලු ජිවිත කාලෙටම

