වැඩිවිය පැමිණි (Big Girl)

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Fixed-Latest-Trendy-red-Watches-for-Girls.jpg
     
    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    bump machan.

    podi deyak...

    deiane kiyala nangiwa araksha kranna gihin anawshya prashna athi karanna nam yana epa machan. hamomatama manasika nidahasak ona. uba nangige prashnayakadi eyawa terum aran then hamogema hoda gana hitala tama karana dewal karanna ona. ape pawul wala ayya-nangi prahna wadi godak ayyala tamunge me wagakima hariyata waboda nokara "protection" theory danna yana hinda tama. anthimedi wade deka welai nawathinne.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ කෙලටත් චූටි නංගියෙක් ඉන්නවා. මම එයාට ඔය වගේ දේවල් තමයි දෙන්නේ.
    9.gif
    9.gif

    ඒකි අක්කට වැඩිය හුරත්ල් බං:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    bump machan.

    podi deyak...

    deiane kiyala nangiwa araksha kranna gihin anawshya prashna athi karanna nam yana epa machan. hamomatama manasika nidahasak ona. uba nangige prashnayakadi eyawa terum aran then hamogema hoda gana hitala tama karana dewal karanna ona. ape pawul wala ayya-nangi prahna wadi godak ayyala tamunge me wagakima hariyata waboda nokara "protection" theory danna yana hinda tama. anthimedi wade deka welai nawathinne.

    :yes: ow ow nangita nisi wayasedi mama wage hoda sira kollek set unot dushtaya wela kollata chandi kam danna yanna hoda naha.... dial eka kawuda kiyala hoyala balala molen weda karanna oni.. nattam nangita ayya penna gannawa haturek wage mokada oka hormone sakriya wena kalayane
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :yes: ow ow nangita nisi wayasedi mama wage hoda sira kollek set unot dushtaya wela kollata chandi kam danna yanna hoda naha.... dial eka kawuda kiyala hoyala balala molen weda karanna oni.. nattam nangita ayya penna gannawa haturek wage mokada oka hormone sakriya wena kalayane

    wedanawe salakunu uparima wenna ayiyala dennek ma idala onawata wada denna gihin nangi(mage yaluwek) gedarin giya:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි පවතින දෙයක් අරං දීපං.....

    ඊට වැඩිය දෙයක් තියනවා...ඔය අලකලංචි ඉවර වුනාට ඒයාට වුනේ මොකක්ද කියල විද්‍යාත්මකව කියල දීපං. මොකද වැඩිවිය පත්වෙන දැරිවියන්ට කියන්නේ “පිරිමින් ගෙන් පරිස්සම් වෙන්න“ කියල, හැබැයි කොහොමද, ඇයි කියල කියන්නේ නෑ.......
    ඒක කියල දීපං හරියට........කියල දීල දැන ගත යුතු දේවල් මේ වහගෙන කරන ගොං පාර්ට් එකට තිත තියපං.......
    අඩු ගානෙ එක කෙල්ලෙක් බුද්ධිමත්ව යෞවන වියට එළඹේවි!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    wedanawe salakunu uparima wenna ayiyala dennek ma idala onawata wada denna gihin nangi(mage yaluwek) gedarin giya:dull:

    ow ban narumayek wenna giyama kela wenawa...
    nangita hoda friend kenek wage inna oni, nangi class eke kollek gana kiwwamat angata kada paninne netiwa shape eke aththa tatwe kiya debba oni :) etakota tamai hama magulama kiyanne :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පොඩි පවතින දෙයක් අරං දීපං.....

    ඊට වැඩිය දෙයක් තියනවා...ඔය අලකලංචි ඉවර වුනාට ඒයාට වුනේ මොකක්ද කියල විද්‍යාත්මකව කියල දීපං. මොකද වැඩිවිය පත්වෙන දැරිවියන්ට කියන්නේ “පිරිමින් ගෙන් පරිස්සම් වෙන්න“ කියල, හැබැයි කොහොමද, ඇයි කියල කියන්නේ නෑ.......
    ඒක කියල දීපං හරියට........කියල දීල දැන ගත යුතු දේවල් මේ වහගෙන කරන ගොං පාර්ට් එකට තිත තියපං.......
    අඩු ගානෙ එක කෙල්ලෙක් බුද්ධිමත්ව යෞවන වියට එළඹේවි!

    මෙන්න මේක නම් මාත් අනුමත කරනවා. ගොඩක් අම්මලා තාත්තලා පරිස්සම් වෙන්න කියලා කිව්වට හේතුවක් මුකුත් කියන්නේ නෑ. ලොකු වෙනකොට තේරෙයි කියලා හිතන් ඉන්නවා. ඒවා හොඳයි ඒ කාලෙට. දැන් කාලේ ඕ ලෙවල් වලටත් කලින් රූම් වලට රිංඟන අය ඉන්නේ. ඒක උන්ගේ නොදැනුවත්කම. ඒ නිසා ඒවා ගැන හරි හමන් විදියට කියලා දීපන් ලැජ්ජාව පැත්තකින් තියලා. මොකද ඔය වැරද්දක් වෙන එක වලක්වන එක ලැජ්ජාවට වඩා ගොඩක් වටිනවා :):) අඩු ගාණේ නංගි හරි පරිස්සම් වෙයිනේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ayya kenek gen nangi kenekuta upadesak/ wish ekak wage deyak kiyawena podi desktop holder ekak, photo frame ekak hari podi pothak wage deyak hondai neda.