වැඩිවුන බලය සමගින් ජනතා සේවය දිගටම කරමි. ර&#35

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වැඩිවුන බලය සමගින් ජනතා සේවය දිගටම කරමි. ර&#35

    වැඩිවුන බලය සමගින් ජනතා සේවය දිගටම කරමි : රාජපක්ෂ මහතා පවසයි

    හෝව් හෝව් කලබල වෙන්න එපා
    රාජපක්ෂ මහතා කීවේ මහින්ද රාජපක්ෂ නෙවෙයි බොලන්
    චානක රාජපක්ෂ
    ඒ කිව්වේ මං

    මගේ රෙප් පවර් එක වැඩි වෙලා
    දැන් ඉතින් මට සලකන අයට ලෙසටම ආයේ සලකන්න පුලුවන්

    මේ 19 වෙනිදට ආයේ වැඩිවෙනවා
    එතකොට අම්බානකට සලකන්න පුලුවන්
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    gQ3Iw.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    තාම රෙප් ලබා දෙන්න වටේ යන්නලු
    පුලුවන් උන ගමන් මට සලකපු අයට මං සලකනවා