වැඩිහිටියන්ට_පමණයි

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මේ ටිකේ ගංජා හේන් ගිනි තියන තිවිල්ලට ඉස්සරහට සූස්තියක් දෑහැට දැක්ගන්නවත් නැතිවෙයිද දන්නෙ නෑ. ගූගල් අර්ත් එකෙනුත් හොයනවලු කැලේ හේන් වවලා තියන තැන්.
    තුක් නොදකින් මුං. කාටවත් කරදරයක් නොකර නිදහසේ ගන්න ආතල් එකටත් කෙලිනවනෙ..
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    haha sira para :P kara unama ohoma thama mole wikara wenawa.ganja wagema thama ban guliyak gahala full dope unamath.kattiya wikarai :lol: :lol:
    aduwata ganda thiyena hodama aathal eka.dan ape patthe mara higai ban :dull: 100 aathal eka :(
    patta storya ;)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අපිවත් මයිනා කුඩුවට දාගෙන (ඒ කියන්නේ ජීප් එකට )එතන හිටපු අයි.පි මහත්තෙයෙක් කිට්ටු රලා ජයෙට.. මිනිහත් කියපි.."බුදු සර් මාවනම් අරගෙන යන්න එපා නේත්තරා දෙක පල්ල මන්නම් ගංජා බෝතලයක්
    ඇහැටවත් දැකලා නෑ කියලා "

    මිනිහ ගැන කලකිරුණු ලොක්කා සුභ අනාගතයක් කියලා පොඩි සමාවක් දුන්නා



    HAHA patta oi.............. hik hik :rofl: