වැඩිහිටියන් නැමදීම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
    මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,248
    8,623

    ubath danne maara pawul wala dewal neda?
    oka e gedara unui unwa bandapu unui balaganee. uba opadupa hoyanne nathuwa indapan.

    ai ban samahara catholic un nidaganna kalin pray karanne. oka maha deyakda.
    ai samahara un reta nidaganna kalin dath madinne. oka maha deyakda.
    ------ Post added on Apr 16, 2022 at 12:05 AM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පිස්සු හැත්ත

    අදහන හුත්තක් අදහන් පාඩුවෙ ඉන්න බෑ. ආගම් පිස්සො කියන්නෙ ම මරලා නැති භංග කරල දාන්න ඕන පිලිලයක්. සාපයක් මුං නම්
    ------ Post added on Apr 16, 2022 at 12:27 AM
     
    • Like
    Reactions: ChoronaSottiya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
    මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.

    ඔහොම කරන එවුන් තමයි අවුල්ම එවුන් සමාජේ ඉන්නේ

    පිස්සු හැත්ත

    අදහන හුත්තක් අදහන් පාඩුවෙ ඉන්න බෑ. ආගම් පිස්සො කියන්නෙ ම මරලා නැති භංග කරල දාන්න ඕන පිලිලයක්. සාපයක් මුං නම්
    ------ Post added on Apr 16, 2022 at 12:27 AM

    :yes:

    ආගම් වාදී පිස්සොන්ගෙන් ලංකාවට සාපයක් වෙච්ච සෙට් එක තමයි බෞද්දයෝ. උන් තමයි ආගම් අන්තවාදය ඔලුවේ දාගෙන ගිහින් මයිනගේ පවුලේ අයට කතිරේ ගැහුවෙත්. බෝම්බෙටත් හම්බයෝන්ට වඩා බහුජ්ජයෝ තමයි වගකියන්න ඕන පේන විදියට.
    ------ Post added on Apr 16, 2022 at 1:11 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වඳින එකෙක් වැඳපුවාවෙ, නමුත් මම පුද්ගලිකව ඕක අනුමත නොකරන දෙයක්. මගේ ළමයගෙ කොන්ද උනත් අනවශ්ය විදියට එක එකාට නමන්න ඕනෙ නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    in20pB8.jpg
    :baffled:
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    කොන්ද කැඩුන ජාතියක මූලරම්භය එක එකාට දරුවන් ලවා වන්දන එක.

    මම නම් ගෑණිගෙ අම්මට,තත්තට වත් වදින්නෙ නෑ

    ආචිචිට, සීයට, දෙමාපියට සහ ගුරුවරුන්ට වැන්දම හොදටම ඇති.

    ඒකත් විශේශ අවස්තාවක
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,770
    113
    38
    Galle
    ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
    මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.
    ehema ekak na ban. mata wayasa dan almost 35i , mama & mage wife reta nida gannakota ammata & thaththata wendala nida ganne. (ape gedara di) molada ape gedara mama hamadama wandala nida gaththa nisa

    widfe lage gedara nam ehema na ithin

    eka ban gawurawaya dakwana kramayak.

    api me thathwe inne ammala thaththala api wenuwen karapu dewal nisa
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඔහොම කරන එවුන් තමයි අවුල්ම එවුන් සමාජේ ඉන්නේ

    :yes:

    ආගම් වාදී පිස්සොන්ගෙන් ලංකාවට සාපයක් වෙච්ච සෙට් එක තමයි බෞද්දයෝ. උන් තමයි ආගම් අන්තවාදය ඔලුවේ දාගෙන ගිහින් මයිනගේ පවුලේ අයට කතිරේ ගැහුවෙත්. බෝම්බෙටත් හම්බයෝන්ට වඩා බහුජ්ජයෝ තමයි වගකියන්න ඕන පේන විදියට.
    ------ Post added on Apr 16, 2022 at 1:11 AM
    කතෝලික පල්ලි වල එවුන් නැද්ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    හොට් ඇන්ටි කෙනෙක්ට නමාකාරය කරලා උලුව උස්සනකොට ගවුමත් එක්ක ඉස්සිලා පෑන්ටිය ගාව නැවතුනේ ටග් ගාල පහතට කරා මාත් සොරි කිව්වා බන්. හැබැයි මම විතරයි ලග හිටියේ
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඔහොම කරන එවුන් තමයි අවුල්ම එවුන් සමාජේ ඉන්නේ

    :yes:

    ආගම් වාදී පිස්සොන්ගෙන් ලංකාවට සාපයක් වෙච්ච සෙට් එක තමයි බෞද්දයෝ. උන් තමයි ආගම් අන්තවාදය ඔලුවේ දාගෙන ගිහින් මයිනගේ පවුලේ අයට කතිරේ ගැහුවෙත්. බෝම්බෙටත් හම්බයෝන්ට වඩා බහුජ්ජයෝ තමයි වගකියන්න ඕන පේන විදියට.
    ------ Post added on Apr 16, 2022 at 1:11 AM
    BMICH_2.jpg

    චන්දෙ කාලෙදි කෝඩියල් තුමත් කීවෙ ගෝටාට දෙන්න කියලනෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ehema ekak na ban. mata wayasa dan almost 35i , mama & mage wife reta nida gannakota ammata & thaththata wendala nida ganne. (ape gedara di) molada ape gedara mama hamadama wandala nida gaththa nisa

    widfe lage gedara nam ehema na ithin

    eka ban gawurawaya dakwana kramayak.

    api me thathwe inne ammala thaththala api wenuwen karapu dewal nisa
    මචන් මන් මේක වැරදියි කියලා නෙවෙයි කිවෙ. ඒක ඇත්තටම හොද ගුණාංගයක්. අපි උනත් අදටත් ගෙදරින් එලියට යද්දි වැදලා යන්නේ. පොඩි කාලේ ඉදන් කරපු කැපකිරීම් වලට ඒ ගෞරවය දෙන්න ඕනි.
    මන් මෙතන කියන්ඩ උත්සහ කරේ ලේලි ගැන. හරි වැටහීමක් නැති ලේලියෙක් සෙට් උනා නම් මෙහෙම ඉන්නේ නෑ. ඒකම ඇති අනනාපකම් ඇති කරගන්ඩ කියන එකයි කියන්න උත්සහ කරේ.

    අනිත් එක ඉතින් රෑට නින්දට කලින් වදිනවා කියන්නේ අලුත් බැඳපු කපල් එකක් වගේ නම් වැඳලා ඩිස්ටි ඩිඩින් කරන්ඩ අවසර ඉල්ලනවා වගේනේ 😋😋
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    කොන්ද කැඩුන ජාතියක මූලරම්භය එක එකාට දරුවන් ලවා වන්දන එක.

    මම නම් ගෑණිගෙ අම්මට,තත්තට වත් වදින්නෙ නෑ

    ආචිචිට, සීයට, දෙමාපියට සහ ගුරුවරුන්ට වැන්දම හොදටම ඇති.

    ඒකත් විශේශ අවස්තාවක
    Mage ganige patte untath unge nadayanta wandina eka winodanshayak wage ban. Matath un okkotama wandinna wela tiyenne. Epa wenawa ban.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,323
    7,219
    113
    ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
    මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.
    2000 passe ne?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
    මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.
    ඇත්තටම සතුටුයි මෙහෙම දෙයක් අහන්නත්.. හොඳට හැදුන ළමයි ❤️
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
    මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.
    meh vage kattiyata thamai hari yanne, :love: :yes: wadihityanta garu karanna one, :)