mama nam baa kiyuwa. dan gani wadinawa mama wadinna yanne naa.Mage ganige patte untath unge nadayanta wandina eka winodanshayak wage ban. Matath un okkotama wandinna wela tiyenne. Epa wenawa ban.
it's your ego.. matath oka poddak thiyanawamama nam baa kiyuwa. dan gani wadinawa mama wadinna yanne naa.
mokatada bn api hama ekatama konda nawane
Teach you kids to respect people who deserve respect and not because what they wear or their status demands. Eg: Siyurata, Logu walata puka dena eka nawathanna kiyala deepan.ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.
මන් දන්න පවුලක් ඉන්නවා ඒ පවුලේ අම්මට තාත්තට පුතාලා තුන් දෙනාම අද වෙනක්න්ම රෑට නිදාගන්ඩ කලින් වදිනවා බන්. එතන ලොකුම පුතාට වයස 35ක් 40ක් වගේ. උගේ වයිෆුයි ලමයිනුත් අර වැඩිහිටි දෙන්නට හැමදාම වදිනවලු බන් . මට පුදුමේ බන් තමන්ගේම දරුවො විතරක් නම් කමක් නෑ. මෙතන ලේලිත් ඒක කරන එක. වෙන පවුලක නම් ලේලි ඩිවෝස් වෙලා ගිහින්.
ISIS හා උන් අතර වෙනසක් නෑ!ඔය පොඩි කාලේ බුද්දාගම,දහම් පාසල් පොත්වල තිබ්බෙ බන් නින්දට පෙර දෙමාපියන් නැමදීම කරන්ඩ කියලා.