වැඩිහිටි ජර්මන් ෂේපර්ඩ් බල්ලේක් train කරන්&#
මගේ ළග ඉන්නවා අවුරුදු 4ක් වයස ජර්මන් ෂේපර්ඩ් බල්ලේක්. අපේ හුරතලේ නිසාද මන්දා උෟ හෙන සැරයි.. දවල්ට ඉන්නේ කූඩුවේ.. අපි ගෙදර ඉන්න දවසට එලියේ ඉන්නවා..
දැනට මිනිස්සු 2ක් හපලත් තියෙනවා.. ගෙදරට මනුස්සයෙක්ට එන්න නෑ බුරනවා,
ආපු කෙනා ගෙයින් එලියට යනකල්ම.. 
ප්රශ්නේ ඕක නෙවෙයි, vet doctorට වත් ලං වෙන්න බැරි එක. බෙහෙත් විදින එක ලොකු අවුලක් වෙලා..
දෙපාරක්ම විද්දේ සිහිය නැති කරලා.. කූඩුවට දලා බෙහෙත් විදන්න හැදුවත් දගලනවා.. කෙනෙක් ගෙනල්ලා train කරන්න try කරා.. ඒත් එයාම එන එක නැවැත්තුවා.. මට ක්රමයක් කියන්න මේ අවුල හරිගස්සන්න.. Parvo එක ගහන්න තියෙනවා.. පිං සිද්ද වෙනවා... 