වැඩිහිටි ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක් train කරන්&#

StarletGT

Member
Mar 24, 2016
46
5
0
වැඩිහිටි ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක් train කරන්&#

මගේ ළග ඉන්නවා අවුරුදු 4ක් වයස ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක්. අපේ හුරතලේ නිසාද මන්දා උෟ හෙන සැරයි.. දවල්ට ඉන්නේ කූඩුවේ.. අපි ගෙදර ඉන්න දවසට එලියේ ඉන්නවා.. :growl: දැනට මිනිස්සු 2ක් හපලත් තියෙනවා.. ගෙදරට මනුස්සයෙක්ට එන්න නෑ බුරනවා, :growl: ආපු කෙනා ගෙයින් එලියට යනකල්ම.. :baffled:

:( ප්‍රශ්නේ ඕක නෙවෙයි, vet doctorට වත් ලං වෙන්න බැරි එක. බෙහෙත් විදින එක ලොකු අවුලක් වෙලා.. :( දෙපාරක්ම විද්දේ සිහිය නැති කරලා.. කූඩුවට දලා බෙහෙත් විදන්න හැදුවත් දගලනවා.. කෙනෙක් ගෙනල්ලා train කරන්න try කරා.. ඒත් එයාම එන එක නැවැත්තුවා.. මට ක්‍රමයක් කියන්න මේ අවුල හරිගස්සන්න.. Parvo එක ගහන්න තියෙනවා.. පිං සිද්ද වෙනවා... :(:(
 
Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
Machan oya seen ekama matath thibba. Ape ballata beheth ganna yaddi epa wenawa. hari amarui beheth gahanna. apiwath hapanawa. Mama danna na trainer kenek nam. Ube ballata mussle eka danna puluwan da. Podak uba baya nathi weyan. Hodata deepan eka dawasak ubawa hapuwath kamak na kiyala. Oya wela thiyenne api balla wela balla controler wela. Hari dukak oka
 
awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    cesar milan ge video tikak balahan

    mona hari kara ganna puluwan wei

    මාත් එයාගෙ විඩියෝ,වැඩසටහන් බලනවා.තව වෙන ජර්මන් ෂපර්ඩි ට්‍රෙනින් විඩියෝ තියනවා.එවත් බලන්න.

    https://www.youtube.com/user/CesarMillan

    German Training School

    https://www.google.lk/search?safe=a...46i67k1j46i67k1j0i10i46k1j46i10k1.e2BdvoaoQ98

    අකිල සහෝගෙන් අහන්න වැඩි ව්ස්තර.කටට මාස්ක් එකක් දාලා කට වහලා එන්නත් කරා නමි හරි.
     
    Last edited:

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මගේ ළග ඉන්නවා අවුරුදු 4ක් වයස ජර්මන් ෂේපර්ඩ් බල්ල‍ේක්. අපේ හුරතලේ නිසාද මන්දා උෟ හෙන සැරයි.. දවල්ට ඉන්නේ කූඩුවේ.. අපි ගෙදර ඉන්න දවසට එලියේ ඉන්නවා.. :growl: දැනට මිනිස්සු 2ක් හපලත් තියෙනවා.. ගෙදරට මනුස්සයෙක්ට එන්න නෑ බුරනවා, :growl: ආපු කෙනා ගෙයින් එලියට යනකල්ම.. :baffled:

    :( ප්‍රශ්නේ ඕක නෙවෙයි, vet doctorට වත් ලං වෙන්න බැරි එක. බෙහෙත් විදින එක ලොකු අවුලක් වෙලා.. :( දෙපාරක්ම විද්දේ සිහිය නැති කරලා.. කූඩුවට දලා බෙහෙත් විදන්න හැදුවත් දගලනවා.. කෙනෙක් ගෙනල්ලා train කරන්න try කරා.. ඒත් එයාම එන එක නැවැත්තුවා.. මට ක්‍රමයක් කියන්න මේ අවුල හරිගස්සන්න.. Parvo එක ගහන්න තියෙනවා.. පිං සිද්ද වෙනවා... :(:(

    uba kheda machan?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    images
    One-Strap-Winter-Basket-K9-Dog-Muzzle-BIG.jpg
     
    Last edited:

    StarletGT

    Member
    Mar 24, 2016
    46
    5
    0
    Machan oya seen ekama matath thibba. Ape ballata beheth ganna yaddi epa wenawa. hari amarui beheth gahanna. apiwath hapanawa. Mama danna na trainer kenek nam. Ube ballata mussle eka danna puluwan da. Podak uba baya nathi weyan. Hodata deepan eka dawasak ubawa hapuwath kamak na kiyala. Oya wela thiyenne api balla wela balla controler wela. Hari dukak oka

    mussle එක දලා try කරා බන් ඒත් බෑ..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කටට උඩ දාලා තියන පින්තුරය වගෙ මාස්ක් එක දාලා කට වහලා Vet ගාවට අරන් යන්න.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    mussle එක දලා try කරා බන් ඒත් බෑ..
    Ai ban bari? Uta ethakota hapanna bane. Ekko umbai Vet ui dennama ballanta bayayi

    Vet langa thiyana kanuwak hari gahaka hari ballawa bandapan oluwa lang karala. Eeta passe pipti passe kakulen ussapan balla kakul 3 indaddi passe kakulata inject 10 unath gahanna puluwan. U kakul 3 unama dangalana sellan okkoma iwarai. Oka assayek nemei passe kakulen pain gahanne naha baya wenna epa. Kakulen allala ussapan.

    Ballo kuduwe daala thiyanna, uta gahanna yanna epa. Ethakota u sara wenawa.
    Minissu langa inna arapan ge athule hari eliye hari.

    Dan uwa lihala thiyanna bari nam ge langin hari ge athulen hari bandapan.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බල්ලා වස වෙන්ඩම ඕන නෑ. සැර නැති බල්ලොත් දම්වැල් වලට, වැඩිය අතපත ගානවට කැමති නැත්නම් බෙහෙත් විදින්ඩ ගිහාම දඟලනවා.
    අපේ ඉස්සර හිටපු එහෙම බල්ලෝ කීප දෙනෙක්ට බෙහෙත් විද්දා. ඒ විද්දේ GTRZ කියල තියෙන විදියට තමයි. chain එක දාල බෙල්ල කණුවකට ලං කරලා ගැට ගැහුවා. එතකොට දඟලන්ඩ හපන්ඩ බෑ. පිටි පස්සෙන් බෙහෙත් විද්දා.

    මේ video එකේ බෙහෙත් විදින විදිය බලන්ඩ. වැඩිය දඟලන්නේ නෑ විනාඩියෙන් දෙකෙන් වැඩේ ඉවරයි. බල්ලටත් වදයක් නෑ.