වැඩිහිටි නිවාසයක්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
වැඩිහිටි නිවාසයක්

වැඩිහිටි නිවාසයක් දන්නවද?
මේකයි කොල්ලනේ කාරනේ. (අපේ ඔෆිස් එකේ කෙනෙක් කියපු විස්තරයක් මේ. එයාගේ ගෙවල් ලග කෙනෙක්ලු.)

අවුරුදු 75 ක වගේ මවක් නවත්තන්න වැඩිහිටි නිවාසයක් දන්නවද? කොළඹ අවටින්ම නැති උනත් කමක් නෑ.

මේ කාන්තාවටගේ පුතා ඇයගේ නිවස විකුනලා සල්ලිත් අරං රට ගියා. ඌ එහෙ ආතල් එකේ ඉන්නවා. දැන් මේ කාන්තාවට ඉන්න තැනක් නෑ. නෑදෑයොත් මේ වයේ වයසක කෙනෙක් භාර ගන්න කැමති නෑ. කවුරු හරි වැඩිහිටි නිවාසයක් දන්නවා නං කියන්නකෝ. සාමානයෙන් හොද එකක්.

අපි ඔෆිස් එකේ කට්ටියක් සල්ලි දාලා මේ මව එහෙම තැනක වත් නවත්තන කියලා කතා උනේ. ඒකයි.

ප.ලි
ගමේ මිනිස්සු බලලා පොලිසියට සහ සමාජ සේවා නිලධාරීන්ට කතා කරලා. ඒ අය කියන්නේ කවරු හරි ධානපතියෙක්ගේ උදව් අරං වැඩිහිටි නිවසයෙක නවත්තන පුළුවන් නං හොදයි කියලලු. ඒකයි අපි උදව් කරන්න හැදුවේ. තැනක් දන්නවා නං කියන්න.
 
Last edited:

kingdewi

Well-known member
  • මචන් මේ සිද්දිය කියන්න ඕන සමාජසේවා නිලධාරිට .එයාට පුළුවන් මේ වැඩේ සම්බන්ධීකරණය කරන්න ,ඉන්නේ අදාළ ප්‍රා ලේ කාර්යාලයේ !
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මචන් මේ සිද්දිය කියන්න ඕන සමාජසේවා නිලධාරිට .එයාට පුළුවන් මේ වැඩේ සම්බන්ධීකරණය කරන්න ,ඉන්නේ අදාළ ප්‍රා ලේ කාර්යාලයේ !

    :yes::yes::yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ග්‍රාම සේවකටයි පොලිසියටයි කියපන්. එයාලා වැඩේ කරලා දෙයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    මචන් මේ සිද්දිය කියන්න ඕන සමාජසේවා නිලධාරිට .එයාට පුළුවන් මේ වැඩේ සම්බන්ධීකරණය කරන්න ,ඉන්නේ අදාළ ප්‍රා ලේ කාර්යාලයේ !

    ගමේ මිනිස්සු බලලා මචං එව්වා. උන් කියන්නේ කවරු හරි ධානපතියෙක්ගේ උදව් අරං වැඩිහිටි නිවසයෙක නවත්තන පුළුවන් නං හොදයි කියලලු.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ග්‍රාම සේවකටයි පොලිසියටයි කියපන්. එයාලා වැඩේ කරලා දෙයි.
    ගමේ මිනිස්සු බලලා මචං එව්වා. උන් කියන්නේ කවරු හරි ධානපතියෙක්ගේ උදව් අරං වැඩිහිටි නිවසයෙක නවත්තන පුළුවන් නං හොදයි කියලලු.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඌ ඉන්න රටෙත් හෙන ගහනව ඇති නෙහ්?

    එහෙම හෙන වදිනවා නම් බන් මේ ඉන්න දේශපාලුවෝ හොරු මිනීමරුවෝ ඔක්කොටම හෙන ගහල එකෙක් වත් නැති වෙන්න එපැයි :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එහෙම හෙන වදිනවා නම් බන් මේ ඉන්න දේශපාලුවෝ හොරු මිනීමරුවෝ ඔක්කොටම හෙන ගහල එකෙක් වත් නැති වෙන්න එපැයි :P

    ඒකනම් සහතික ඇත්ත මචන්. :sorry:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ගමේ මිනිස්සු බලලා මචං එව්වා. උන් කියන්නේ කවරු හරි ධානපතියෙක්ගේ උදව් අරං වැඩිහිටි නිවසයෙක නවත්තන පුළුවන් නං හොදයි කියලලු.

    ???