වැඩිහිටි නිවාසයකින් හා SOS ගම්මානයේන් කොවිඩ් පොකුරු වාර්තා වේ. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මහනුවර වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එම වැඩිහිටි නිවාසයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 46 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

    ඊයේ (15) රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

    මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කළේ එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනෙකු නේවාසිකව රැඳීසිටින බවය.
    FB-IMG-1629108959244.jpg

    🔴 පිළියන්දල එස්ඕඑස් (SOS) ළමා ගම්මානයේ දරුවන් ඇතුළු විශාල පිරිසකට කොවිඩ් -19 වැලඳී ඇතැයි වාර්තා වෙයි.

    අප වාර්තාකරු පැවසුවේ එම ගම්මානයේ වෙසෙන දරුවන් 50 පමණ ඇතුළු 91 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසූ බවය.

    මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මානයේ අධ්‍යක්ෂකවරයා කීය.
    FB-IMG-1629109010079.jpg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බලපං අන්ත අසරණ මිනිස්සු තමා වැඩියෙන්ම මැරෙන්නෙ..ඵක දේශපාලු බල්ලෙක් මැරුණද මේ වෙනකන්.උන්ගෙ පුත්තු රගර් ගහ ගහ ෆන් ගන්නවා.පුදුම ලෝකයක් මේක..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    බලපං අන්ත අසරණ මිනිස්සු තමා වැඩියෙන්ම මැරෙන්නෙ..ඵක දේශපාලු බල්ලෙක් මැරුණද මේ වෙනකන්.උන්ගෙ පුත්තු රගර් ගහ ගහ ෆන් ගන්නවා.පුදුම ලෝකයක් මේක..
    Sirawatama.
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බලපං අන්ත අසරණ මිනිස්සු තමා වැඩියෙන්ම මැරෙන්නෙ..ඵක දේශපාලු බල්ලෙක් මැරුණද මේ වෙනකන්.උන්ගෙ පුත්තු රගර් ගහ ගහ ෆන් ගන්නවා.පුදුම ලෝකයක් මේක..
    උදේ හවා පතමු මිතුර
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    බලපං අන්ත අසරණ මිනිස්සු තමා වැඩියෙන්ම මැරෙන්නෙ..ඵක දේශපාලු බල්ලෙක් මැරුණද මේ වෙනකන්.උන්ගෙ පුත්තු රගර් ගහ ගහ ෆන් ගන්නවා.පුදුම ලෝකයක් මේක..
    සහතික ඇත්ත සහෝ
     
    • Like
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,974
    113
    එකමත් එක රටක
    තවම මේ ටීවි එකෙන් ඇ බලන්නේ....වෙන්න බෑ
    social media photo වලට ඔය ගෙදර තමයි ගන්නේ. අර නාමල්ගේ පොඩි එකා බෙර ගහන්නෙත් රතු සිමෙන්ති දාපු පොළවක් තියන හරිම සාමාන්‍ය ගෙදරක. :rofl: හරි සරල ජිවිත නේ බන්.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ජොන්ට කියන විදියට ලමා නිවාසෙය් වඩිහිටි නිවාසෙය් ඔක්කොම උද්ගෝශන වලට ගිහින් තමය් බෝ කරගෙන අත්තෙ
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ජොන්ට කියන විදියට ලමා නිවාසෙය් වඩිහිටි නිවාසෙය් ඔක්කොම උද්ගෝශන වලට ගිහින් තමය් බෝ කරගෙන අත්තෙ
    කටවත් මොකුත් කිව්වා කියලා වැඩක් නෑ දැන්.....ඩෙල්ටා ලංකාවට දැන් අරන් ඉවරයිනේ

    තමන්ගේ ජීවිතේ තමන් පරෙස්සම් කරගන්න ඕනේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    Oya sos gammana kyana ewa kawuru karana ekk ද??
    මාසෙකට දෙකකට sarayak call enawa ne oken, lamayek balaganna salli illala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    social media photo වලට ඔය ගෙදර තමයි ගන්නේ. අර නාමල්ගේ පොඩි එකා බෙර ගහන්නෙත් රතු සිමෙන්ති දාපු පොළවක් තියන හරිම සාමාන්‍ය ගෙදරක. :rofl: හරි සරල ජිවිත නේ බන්.
    ඒ බෙර ගහන සීන් එක දාපන්කෝ බලන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    බලපං අන්ත අසරණ මිනිස්සු තමා වැඩියෙන්ම මැරෙන්නෙ..ඵක දේශපාලු බල්ලෙක් මැරුණද මේ වෙනකන්.උන්ගෙ පුත්තු රගර් ගහ ගහ ෆන් ගන්නවා.පුදුම ලෝකයක් මේක..
    Mchn asarana kiyanne karma shakthiya pina aduma un.tawath asarana wena eka tama karmaya