ඊයේ (15) රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කළේ එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනෙකු නේවාසිකව රැඳීසිටින බවය.
අප වාර්තාකරු පැවසුවේ එම ගම්මානයේ වෙසෙන දරුවන් 50 පමණ ඇතුළු 91 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසූ බවය.
මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මානයේ අධ්‍යක්ෂකවරයා කීය.

හරි සරල ජිවිත නේ බන්.