වැඩි කල ඉන්දන මිල යලි අඩු කෙරේ!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වාහනයක් ඇති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතුයි.. වහා බදු ෆයිල් අරිනු..- රජය දන්වයි.. :angry::angry::angry::angry::angry:

    වාහනයක් අයිති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා සදහන් කරයි.

    වාහනයක හිමිකම ඇති සියළු පුද්ගලයන් සලකන්නේ ආදායම් සහිත පුද්ගලයන් ලෙසන් යයිද ඔහු සදහන් කරයි.

    නිවාඩු ගත කිරීම සදහාද මෙරට බොහෝ පිරිසක් විදේශයන් වෙත යන බවත් ඔවුන්ද ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

    ඔවුන් වහා ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කළ යුතු යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

    කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.