Munta me mechchcara padi wadi karalath mokada mun me adanne? me para doc ewun guti kana seen ekak thiyenne 

රජය අනිවාර්යයෙන්ම දැඩි තීරණ ගන්න නැත්නම් ජනතාව තීරණයක් ගන්නව බොහොම ඉක්මනට
මුන්ට කොච්චර දුන්නත් මදි.එදා වේල කන්න නැතිව ජනතාවක් ඉන්න රටක මුන්ට විතරක් සැප ගත්තම ඇති .මුන්ට පඩි මදි නම් තියෙන්නෙ පඩි වැඩි තැනකට ගිහිල්ල රැකියාව කරන්න.
මේ කියන විදිහට මුන්ට මේ හැම දීමනාවක්ම වැඩිකරලා තියෙද්දිත් මෙකක්ද මේ නටන නාඩගම. මුන්ට ගහල ඇදගෙන එන්න ඕන රෝහල් වලට. කාලකන්නියෝ. මුන්ට බෙගෙත් ටික එහෙම හොරාකන්න බෑ දැන් ඒකයි මේ මැරෙන්න හදන්නෙ
මුන්ට කොච්චර දුන්නත් මදි. රට තියෙන තත්වය තේරැම් ගනිල්ලා. OT දාලා කොච්චර බොරැවට ගන්නවාද ?
