වැඩි වූ වෛද්‍ය වැටුප් පිළිබඳ සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඔන්න ඔය මගුල අත ඇරලා මෙන්න මෙහෙ වරෙන්. මේ සති දෙකට පැය 76 ක් විතරක් වැඩ කරලා, සති දෙකක මගෙ සැලරි එක.

    IMG-20250304-211838.jpg

    ඕකේ blur කරලා තියෙන්නේ Salary packaging එකක් ටැක්ස් වලින් ගානක් බේරන්න. ඔය 354 ත් සැලරි ලැබිලා දවස් 2 න් ආයේ එනවා. එතකොට ඔක්කොම 6500 ක් වගේ අතේ. පහල තියෙන 273 පැන්ශන් එක වගේ එකට යනවා.
    සුපිරි නේ :love2: :love2:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    :lol: ubalata wada daksha minissu ehema replace wela thiyenawa bn... ubath igenagena awe othenta... e wage thawa kenek enawa othenta :yes:
    දාමයේ පෙර එකා නැත්තම් මම නැ, මම නැත්තම් පස්සෙ එකා නැ. මැදින් කැඩුවොත් කරයි රිප්ලේස් පම්කක්. දැන් අලුත් ළමයි ඉන්නේ උන්ට ඉන්ටර් එකයි තව ලියුම් කඩදහියකුයි තිබ්බාම ඇති මේ රාජ්‍යායන් යන්න කියලා. රිප්ලෙස් තියරිය උබලාටම අරින හැටි දැහැමින් සෙමින් බලං ඉන්න පුලුවන්. උබලැ බාසාවෙන් පාදෙණිය කෘෂිකර්මේ ගැන කියවලා කරපු හරිය දැක්කානේ. ඒකම තමා ඔය.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    අපිව නම් කොහොමත් replace කරන්න අමාරුයි බං. මම ලංකාවේ මගේ A/L බැජ් එකේ මුල්ම වෙන්න VOG ලා කීපදෙනාගෙන් එකෙක්. 😅 SIMG දාලා මෙහේ ඉන්න එක සැපයි වගේ රට කොච්චර බෝරින් උනත්. අපිට උඩ බැජ 2-3 විතරක් board certified VOG ලා 20 ක් විතර පහුගිය මාස 7-8 ඇතුලේ ආයේ මෙහේ ආවා. Qualification තියෙනම් බලා නොඉඳ වරෙන් නැත්නම් qualification හදන් හරි වරෙන්.
    Loke ubalata wada waddo innawa bn one tharam.. lankaweth innawa... ochchara lokuwata hithanan epa :lol: confident inna eka hodai thaman dakshayek kiyana eka... but man arunama wena ewun na kiyanne nam modayo :yes:

    දාමයේ පෙර එකා නැත්තම් මම නැ, මම නැත්තම් පස්සෙ එකා නැ. මැදින් කැඩුවොත් කරයි රිප්ලේස් පම්කක්. දැන් අලුත් ළමයි ඉන්නේ උන්ට ඉන්ටර් එකයි තව ලියුම් කඩදහියකුයි තිබ්බාම ඇති මේ රාජ්‍යායන් යන්න කියලා. රිප්ලෙස් තියරිය උබලාටම අරින හැටි දැහැමින් සෙමින් බලං ඉන්න පුලුවන්. උබලැ බාසාවෙන් පාදෙණිය කෘෂිකර්මේ ගැන කියවලා කරපු හරිය දැක්කානේ. ඒකම තමා ඔය.
    eka hari poddak ehe mehei wei.. amaru wei... but eventually stable wenawa bn... dan thakshane diyunui issara wage nemei...so godak kal yanna kalnma stable wenawa... replace wenawa... uba personal ganna epa eka... onama kenek replace karanna puluwan, n wenawa...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    දාමයේ පෙර එකා නැත්තම් මම නැ, මම නැත්තම් පස්සෙ එකා නැ. මැදින් කැඩුවොත් කරයි රිප්ලේස් පම්කක්. දැන් අලුත් ළමයි ඉන්නේ උන්ට ඉන්ටර් එකයි තව ලියුම් කඩදහියකුයි තිබ්බාම ඇති මේ රාජ්‍යායන් යන්න කියලා. රිප්ලෙස් තියරිය උබලාටම අරින හැටි දැහැමින් සෙමින් බලං ඉන්න පුලුවන්. උබලැ බාසාවෙන් පාදෙණිය කෘෂිකර්මේ ගැන කියවලා කරපු හරිය දැක්කානේ. ඒකම තමා ඔය.
    එතකොට පළවෙනි එකා
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එතකොට පළවෙනි එකා
    ජීවිතේ පලවෙනිම ප්‍රශ්නේ ඔක්සිජන් උනාම ඔහොම තමා තේරුම් ගන්නේ.

    eka hari poddak ehe mehei wei.. amaru wei... but eventually stable wenawa bn... dan thakshane diyunui issara wage nemei...so godak kal yanna kalnma stable wenawa... replace wenawa... uba personal ganna epa eka... onama kenek replace karanna puluwan, n wenawa...
    එලියේ ඉදන් අන්දයාට කිරි කවමින් ඉන්න ඔයාලාද ඒක කරන්නේ? 😄😄

    අපිත් ආසයි ඒක බලන්න.
     
    • Haha
    Reactions: kasun090354t

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    ජීවිතේ පලවෙනිම ප්‍රශ්නේ ඔක්සිජන් උනාම ඔහොම තමා තේරුම් ගන්නේ.

    එලියේ ඉදන් අන්දයාට කිරි කවමින් ඉන්න ඔයාලාද ඒක කරන්නේ? 😄😄

    අපිත් ආසයි ඒක බලන්න.
    api dan nakine bn.. nathnam bari kamakuth na :rofl: asai nam thiyenne itin epa wela ba ba api nathnam meka watei kiyan innawata wada ain wela thaman asa deyak karana eka thamai... ethakota balanna puluwan :yes:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ජීවිතේ පලවෙනිම ප්‍රශ්නේ ඔක්සිජන් උනාම ඔහොම තමා තේරුම් ගන්නේ.

    එලියේ ඉදන් අන්දයාට කිරි කවමින් ඉන්න ඔයාලාද ඒක කරන්නේ? 😄😄

    අපිත් ආසයි ඒක බලන්න.
    අනේ අපි දන්නේ නෑ බං ඔවා :lol: :lol: