වැඩි වෙන එක හොඳා!

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    තෙල් මිල වැඩි කිරීම හොඳයි, නෙත් නම් බල්ලොයි බුරුවොයි ඔක්කොම පාරේ! (බයියෙක් ට හිතෙන හැටි!)
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    IOC 750 per litre එකෙ වගෙ කරලා CPC මේ ගානම තිබ්බ නන් පොලිමෙ ඉන්නෙ නැතුව තෙල් ගහගන්න තිබ්බ.

    මට එපා වෙන වැඩක් තමා අඩු කුලෙ හිගන්නොත් එක්ක ශෙඩ් ගාවට වෙල ඉන්න එක.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මිල සූත්‍ර ගෙනාපු ටොයියෙක් නේද ඔයා....?? ඇයි දැන් ඒක හොඳ නැද්ද???
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    baiyanta NAM aulak ne kochara wedi unath Rajapaksa innakal balanna tibba unge ea kale ragilla Rs5 wedi una kiyala😂
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    IOC 750 per litre එකෙ වගෙ කරලා CPC මේ ගානම තිබ්බ නන් පොලිමෙ ඉන්නෙ නැතුව තෙල් ගහගන්න තිබ්බ.

    මට එපා වෙන වැඩක් තමා අඩු කුලෙ හිගන්නොත් එක්ක ශෙඩ් ගාවට වෙල ඉන්න එක.
    Absolutely
     
    • Love
    Reactions: Solo Rider