~~වැඩි හොඳ~~

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    btw අත්තිකාරම අතෑරිය කියන්නෙ සාමන්‍යයෙන් අලාබයක් නෙ
    ඒත් මුට උන අලාබයක් නෑ නෙ ලොල්
    ආසෝකමාලට අතින් කයිට් නෙ :ඊඊක්:
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    geethq said:
    අත්තිකාරම =දරුව නෙවෙයි ද?

    එහෙම නම් එක 2 තැනක සදහන් වෙනව නේද?

    නැහැනේ පොඩ්ඩෝ

    ඒක දරුවට සමාන කරන්න බැහැ. මොකද කෙල්ලව මගේ කරගන්න අත්තිවාරම දානව කියන්නේ දරුවෙක් දෙන එකම නෙමෙයි නේ;)
    ඒක නිකන් බලාපොරොත්තු දීමක් වගේ එකක් නෙමෙයිද
    මට නං හිතෙන්නේ එහෙමයි:) :nerd: :oo:
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    geethq said:
    btw අත්තිකාරම අතෑරිය කියන්නෙ සාමන්‍යයෙන් අලාබයක් නෙ
    ඒත් මුට උන අලාබයක් නෑ නෙ ලොල්
    ආසෝකමාලට අතින් කයිට් නෙ :ඊඊක්:

    චොකලට්ටෞවක් එච්චර ගේමක් නෙමෙයිනේ :P

    ඇයි ඉතින් උඹ ඉන්නේ:lol: :lol: :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    fzlhmt said:
    නැහැනේ පොඩ්ඩෝ

    ඒක දරුවට සමාන කරන්න බැහැ. මොකද කෙල්ලව මගේ කරගන්න අත්තිවාරම දානව කියන්නේ දරුවෙක් දෙන එකම නෙමෙයි නේ;)
    ඒක නිකන් බලාපොරොත්තු දීමක් වගේ එකක් නෙමෙයිද
    මට නං හිතෙන්නේ එහෙමයි:) :nerd: :oo:

    ඉහි ඉහි අයියෙ අත්තිවාරම නෙවෙයි ලොල්
    අත්තිකාරම:lol::shocked::lol:
    ම්ම්ම්ම්ම්
    ඔව් එහෙම ගන්න පුලුවන්
    ඒත් "අත්තිකාරම දාල" කිව්වම නිකන් එකපාරට හැගෙන්නෙ ඒක ලොල්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    fzlhmt said:
    චොකලට්ටෞවක් එච්චර ගේමක් නෙමෙයිනේ :P

    ඇයි ඉතින් උඹ ඉන්නේ:lol: :lol: :lol:
    ඉහි ඉහි මේ කෙල්ල කොමස් කරල නෑ සා.පෙ. ට වත් ලොල්:lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ........
    අත හැරියත් ඔබ මගේ අතින් මට දෙනුනෙ නෑ......
    විලවුන් තවරා ඔබ ලන් වූවත් මට සුවද නෑ..........
    මිතුරියන් අතරෙ මා ගැන කිව්වට මම තරහ නෑ.......:no:


    ඇයි කළේ ......
    මුළු හදින්ම ඔබ මට ආදරේ........
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ..................
    මං නෑ කළේ ......
    කිසි දිනකදි ඔබ හට ආදරේ..............
    නැතිදෝ ඔබහට එය වැටහුනේ..................//:dull:





    ඔය ඇස් රතුවෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ.........
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනේ නෑ.............
    මගෙ මිතුරන් හා ඔබ හාද උනත් මට කමක් නෑ...........
    ඔය මොනාව වුනත් ඔබ දුන් සැමදේ යළි දෙන්නේ නෑ...:oo:


    ඇයි කළේ ......
    මුළු හදින්ම ඔබ මට ආදරේ........
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ..................
    මං නෑ කළේ ......
    කිසි දිනකදි ඔබ හට ආදරේ..............
    නැතිදෝ ඔබහට එය වැටහුනේ..................///:sorry:




    නැතිදෝ ඔබහට එය වැටහුනේ..................//:no:
    සාලිය ft අශෝකමාලා
    ඉහි ඉහි මේ සාලියගෙ අදහස් වලින් බිදක් ලොල්
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    geethq said:
    අත්තිකාරම =දරුව නෙවෙයි ද?

    එහෙම නම් එක 2 තැනක සදහන් වෙනව නේද?
    නෑ දරුවා නෙවෙ..:) පොරොන්දුවක් කියලා හිතන්නකෝ..සමහර විට එන්ගේජ්මන්ට් එක වෙන්නත් පුළුවන්;)
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    geethq said:
    ඉහි ඉහි අයියෙ අත්තිවාරම නෙවෙයි ලොල්
    අත්තිකාරම:lol::shocked::lol:
    ම්ම්ම්ම්ම්
    ඔව් එහෙම ගන්න පුලුවන්
    ඒත් "අත්තිකාරම දාල" කිව්වම නිකන් එකපාරට හැගෙන්නෙ ඒක ලොල්

    ඔතන අත්තිකාරමෙන් අදහස් වෙන්නෙත් අත්තිවාරම ලු:oo:
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    amila_90210 said:
    නෑ දරුවා නෙවෙ..:) පොරොන්දුවක් කියලා හිතන්නකෝ..සමහර විට එන්ගේජ්මන්ට් එක වෙන්නත් පුළුවන්;)

    යා යා යා යා;)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    geethq said:
    btw අත්තිකාරම අතෑරිය කියන්නෙ සාමන්‍යයෙන් අලාබයක් නෙ
    ඒත් මුට උන අලාබයක් නෑ නෙ ලොල්
    ආසෝකමාලට අතින් කයිට් නෙ :ඊඊක්:
    ම්ම්ම් ඔව්..ඒක හරි.. ඒත් මොනවා හරි දෙයක් වෙන් කරවා ගැනීමමට නේ අත්තිකාරමකියන්නේ ඒ අර්ත්යෙන් මම් ලිව්වේ;)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    fzlhmt said:
    ඔතන අත්තිකාරමෙන් අදහස් වෙන්නෙත් අත්තිවාරම ලු:oo:
    :no::no::no::no::no::no:
    නෑ........................................
    පිස්සුද?
    අමිල අයිය ඔය එක සැරේකුත් කියල තියෙන්නෙ
    අය්යෝ අලියො තොට සිංහල බැරිද ලොල්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    ම්ම්ම් ඔව්..ඒක හරි.. ඒත් මොනවා හරි දෙයක් වෙන් කරවා ගැනීමමට නේ අත්තිකාරමකියන්නේ ඒ අර්ත්යෙන් මම් ලිව්වේ;)
    ඉහි ඉහි
    එහෙම බෑ සතර දිසාවම බේරගන්න ඕනි
    නැත්නම් මම වගේ n00b විචාරකයන්ගේ කන්ෆියුසියස් බව වර්ධනය වෙනව ලොල්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    geethq said:
    ඉහි ඉහි
    එහෙම බෑ සතර දිසාවම බේරගන්න ඕනි
    නැත්නම් මම වගේ n00b විචාරකයන්ගේ කන්ෆියුසියස් බව වර්ධනය වෙනව ලොල්
    :eek::lol::eek: ඕකේ මීට පස්සේ ලිව්වොත් පසු වදනක් දෙන්නම්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    :eek::lol::eek: ඕකේ මීට පස්සේ ලිව්වොත් පසු වදනක් දෙන්නම්
    එල එල ලොල්
    මේ මගේ පළමු විචාරය:shocked::lol::shocked:
    (කට්ටිය ලියන කවි වලින් මෙක තමා මුලින්ම මීටර් උනේ:baffled::lol::baffled:)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    amila_90210 said:
    නෑ දරුවා නෙවෙ..:) පොරොන්දුවක් කියලා හිතන්නකෝ..සමහර විට එන්ගේජ්මන්ට් එක වෙන්නත් පුළුවන්;)
    ඉහි ඉහි ලියපු එකා නෙ දන්නෙ ලොල්