නෑ මිනු.. මං අදහස් කලේ ඒකම තමයි ...අත්තිකාරමත් 'දාල' කියන්නේ 'අත හැරලා' කියන එකDoly said:Mat meke wenawsak danenawa...
mama hithanne liyanna one
" Aththikaram Deela- Aththiwaramak Dala " wenna one.
mokada " aththikaramak " dala kiyala api bavitha karanne na neda??

amila_90210 said:නෑ මිනු.. මං අදහස් කලේ ඒකම තමයි ...අත්තිකාරමත් 'දාල' කියන්නේ 'අත හැරලා' කියන එක![]()
urajdrlk said:Good work bro....!!![]()
![]()
තෑන්ක්ස් මචන්

ඒ හෙට... ඉක්මනට උදා වෙනවනම් ඈගෙ හෙට දවස හොද වේවි....ගොඩක් ස්තූතියි කසුන්...ලස්සනයි පිළීතුරු කවියcoolkasun said:සත්තමයි
හිටියෙ
මම
සින්නක්කරව
ගන්නටම
ඈ...
අතුරුදන්
නොවිය
මන්
ගෙනියන්ට
එන්නෙමිය
හෙට
දිනෙක