වැඩේ වැරදුණා කියලා තේරුණ ගමන් strike called off. පනතත් සම්මත වෙනවා. 🤣🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අන්න බලන්න ළමයි වැඩ කරන හැටි. උන්ගෙ රෙද්ද කඩලා දාපු ගමන් කට පුක පියාගෙන strike called off.

    ප්‍රසිද්ධ කරන්නෙ ගෝටා එක්ක තිබ්බ සාකච්ඡාව නිසා නැවැත්තුවා කියලා. හැබැයි සාකච්ඡාවෙදි කියපු රෙද්දක් නෑ. එයා ටෙන්ඩර් ගැන බලනවා කිව්වා විතරයි.

    නැට්ට පාගගෙන එරෙහි වෙච්ච පනත ඒ විදිහටම සම්මත වෙනවා. දැන් අනිත් පැත්තට කියවපු අය චූ කරලා දොයිය ගන්ඩ.

    මොනවා වුණත් strike නොකරපු එක නම් හොඳයි. කරා නම් එයාලාත් අද බේරේ නානවා.
    🤣
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    රනිල් ස රට බේරගනී කියලා ද කියන්නේ එතකොට
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ @Kumbhakarna22 උඹ කොහිදෝ?
    අන්න, CEB ඉන්ජොන්ගේ ගෙවල් කුඩු කරලා,
    ගිනිපූජා තියලා,
    උන්ගේ ගෑනු හෙළුවෙන් ඇවිද්දවනවා කිව්වා විත‍රයි,
    අරගලේ ලෙෆ්ට්!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: niranga1989

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අඩේ @Kumbhakarna22 උඹ කොහිදෝ?
    අන්න, CEB ඉන්ජොන්ගේ ගෙවල් කුඩු කරලා,
    ගිනිපූජා තියලා,
    උන්ගේ ගෑනු හෙළුවෙන් ඇවිද්දවනවා කිව්වා විත‍රයි,
    අරගලේ ලෙෆ්ට්!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඌත් කොණ්ඩෙ රැවුල කපලා තව ටික දවසකින් ඉරාජ් වගේ එළි බහියි. 🤣
    FB_IMG_1654773211194.jpg
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුහක දේශපාලනේ අදානි එක්ක ගිවිසුම් රාජපක්ශල ගහද්දි බුරා පැන්න පොන්නයො රනිල පනත සම්මත කරද්දි හුරේ දානව නොදකින් දිව දෙකේ පොන්නය..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,766
    28,900
    113

    විදුලිබල පනත සම්මතයි​



    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

    ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබිණි.

    13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

    https://www.lankadeepa.lk/news/විදුලිබල-පනත-සම්මතයි/101-614551
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    කුහක දේශපාලනේ අදානි එක්ක ගිවිසුම් රාජපක්ශල ගහද්දි බුරා පැන්න පොන්නයො රනිල පනත සම්මත කරද්දි හුරේ දානව නොදකින් දිව දෙකේ පොන්නය..
    හුරේ දාන්න ඕන තමයි. කාලකන්නි ඩීසල්, mini hydro මුදලාලිලාට ගෙවලා පව් දෙනවා වෙනුවට නිකන් හමන හුළඟෙන් ඌම බලාගාරයක් හදලා ඩොලර් 7p ට දෙනවා. හැමදාම දෙපැත්ත බල බල ඉන්නවා වෙනුවට අඩු ගාණෙ බලාගාරයක් හරි හැදෙයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,845
    113
    හුරේ දාන්න ඕන තමයි. කාලකන්නි ඩීසල්, mini hydro මුදලාලිලාට ගෙවලා පව් දෙනවා වෙනුවට නිකන් හමන හුළඟෙන් ඌම බලාගාරයක් හදලා ඩොලර් 7p ට දෙනවා. හැමදාම දෙපැත්ත බල බල ඉන්නවා වෙනුවට අඩු ගාණෙ බලාගාරයක් හරි හැදෙයි.
    ඉතින් ඕක කරන්න අහවල් එකකටද ඉන්දියාවෙ ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්නෙ