අන්න බලන්න ළමයි වැඩ කරන හැටි. උන්ගෙ රෙද්ද කඩලා දාපු ගමන් කට පුක පියාගෙන strike called off.
ප්රසිද්ධ කරන්නෙ ගෝටා එක්ක තිබ්බ සාකච්ඡාව නිසා නැවැත්තුවා කියලා. හැබැයි සාකච්ඡාවෙදි කියපු රෙද්දක් නෑ. එයා ටෙන්ඩර් ගැන බලනවා කිව්වා විතරයි.
නැට්ට පාගගෙන එරෙහි වෙච්ච පනත ඒ විදිහටම සම්මත වෙනවා. දැන් අනිත් පැත්තට කියවපු අය චූ කරලා දොයිය ගන්ඩ.
මොනවා වුණත් strike නොකරපු එක නම් හොඳයි. කරා නම් එයාලාත් අද බේරේ නානවා.