වැඩේ ගානට යටින් යනවා.

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,325
    5,379
    113
    හොරු අල්ලන්න ආපු උන් ටික :lol: 🤌
    NPP එක හොරකම් කරන ඒවා අනික් උන්ට බලාගන්න පුලුවන් වෙන එක අවුල් ඇති උන්ට.ගිය අවුරුද්දෙ වත්කම් වාර්තා බලල විවේචන ආව.අනික මේ අවුරුද්දෙ එකෙ upload කරපුවම පහුගිය මාස 12හේ අයුතු වත්කම් අයුතු ධනයක් වැඩිවීම මිනිස්සු කම්පයා කරනවා. Land,building කොමිස්,කන්ටේනර්,හාල්,බිත්තර,වාහන මගඩි මාට්ටු.
    ඉතුරු අවුරුදු 3නේ නිදහසේ හොරාකන්නෙ කොහොමද අනික් උන් වත්කම් ඇනල්ය්සිස් කරනකොට අවුරුද්දක් ගානෙ😂

    Archunaa ඒ අස්සෙ හොරෙන් රු 60,000ක් පඩිත් වැඩිකරගත්ත එක ලීක් කරා ඇඩෙනවා😂😂😂
     
    • Like
    Reactions: rumesh.fbi

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,478
    25,495
    113
    tracing Geo-location.. ... ...
    විපක්ෂෙ මොනවා කරන්නද මුන්ට බහුතරේ පුදලා දුන්නම.. විපක්ෂයක් ඕනෙම නෑ කියලා ඡන්දෙ දුන්න එවුන්ට එහෙම ඉස්සරහට පුකේ ඇඟිල්ල ගහන් තමයි ඉන්න වෙන්නේ.. මරු බං 🤭
     
    • Like
    Reactions: clumsyhulk

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,325
    5,379
    113

    පැලවත්තෙ මාසික ආදායම
    482493 x 159= Rs.65 586 228
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,366
    5,897

    :ROFLMAO: