වැඩේ දරුනුයි වගේ ගුපියනේ ..

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    Buddy.net කියන්නේ අපයෝජකන්ගේ සයිට් එකක් නෙවෙයි නෙහ්,කොලු ඩේටිංග් සයිට් එකක් නෙහ්
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,455
    3,178
    113
    It seems someone put a random word buddy(යාලුවා) on the book with .net without actually checking the the internet.
     
    • Like
    Reactions: win7dot

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,715
    113
    36
    Mirihana
    alis.alberta.ca
    It seems someone put a random word buddy(යාලුවා) on the book with .net without actually checking the the internet.
    It seems that way. I believe if the person who added that website had taken a moment to check it, they wouldn’t have included it. It's a good thing the website is blocked. This way, gam baiyas won't fully understand what really happened, leading to less impact in the next election. LOL.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    @lilman මොකෝ අද ත්‍රෙඩ් ගොඩක් දාලා. අවුරුද්ද අන්තිම බෝනස් එකක් වත් දුන්නද @Lovtus
    කට්ටිය මුගේ පරණ ත්‍රෙඩ් එකක් උඩට අරගෙන එකයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    විජේවීර කියන්නේ පිස්සෙක්,. ඒක කරේ තියන් යන ජෙප්පෝ ඊටත් වඩා පිස්සො :lol: :lol:

    ලිල්මා ජෙප්පන් ගෙන් බේරා ගැනීමේ මහා මෙහෙයුම සාර්ථකයි වගේ....
     
    • Like
    Reactions: AKI-SL

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    @lilman මොකෝ අද ත්‍රෙඩ් ගොඩක් දාලා. අවුරුද්ද අන්තිම බෝනස් එකක් වත් දුන්නද @Lovtus
    පෙර වැරදි ටිකක් මාට්ටු. අද ot නැතුව වැඩ

    දිවෙන් ගන්නෙ දිවෙන් 😆