ලොල්.......
යකෝ බෝම්බ තියල මරාගන මැරිලා 250-300ක් මරණ එක "වෛරී ප්රහාර" නෙවෙයි.....
කඩේකට ගැහුවාම තමා ඒවා "වෛරී ප්රහාර" වෙන්නේ.....
කඩ වලට ගහපු එක, ගිනි තියපු එක කොහොමටවත් අනුමැත කරන්නේ නෑ.ඒවා අන්තිම තුප්පහි වැඩ.
නමුත් අර බෝම්බ පුපුරන වෙලාවේ මේ කියන පොන්න UN advisers ල හිටියේ මෑණියන්ගේ *** අස්සෙද?
පාහර UN එක අපිට කෙලවන්න දත් කට මදන් ඉන්නවා කියන්නම මේක හොද නිදසුනක්.....