වැඩ කරන අපේ රණියා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල

    යකෝ විනාඩි පහක් ගියේ නෑ. 20L දැන් ෆුල් ටැන්ක්. මේක පට්ට සාර්ථකයි. ගෑස් වැඩෙත් ගොඩ, දැන් කඩවල් වල තියනවා ගන්න. කාංචන යගේ මොලේ පැදෙන්න රනිය වගේ එකෙක් එන්නම ඕනේ. ඒ වෙනුවෙන් කුණු බැනුම් අහගෙන හරි කැපවුණ රාජ්ය සේවයට ස්තුති. සේඩ් තුනේම තෙල් කිසිම පෝලිමක් නෑ.​

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    පෝලිම් නැති එක නම් ඇත්ත. නමුත් දුවන වාහන වලට දෙන කෝටා එක මදි. භාවිතය අනුව දෙන ප්‍රමාණය තීරණය කරන්න මෙතඩ් එකකට යනවනම් හොඳයි.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පෝලිම් නැති එක නම් ඇත්ත. නමුත් දුවන වාහන වලට දෙන කෝටා එක මදි. භාවිතය අනුව දෙන ප්‍රමාණය තීරණය කරන්න මෙතඩ් එකකට යනවනම් හොඳයි.

    ඒකට එයි බන්,
    ඇත්ත යුසේජ් එක බලන්න උන්ට දිවැස් නෑ නේ...
    මේ හුකන්නලා තෙල් අදින්නයි ගබඩා කරන්නයි වැඩිම මිලට විකුණන්න ගියපු එකෙන්නේ මේක වුනේ, QR එකට ගහපු එකත් ඇදපු එවුන් හිටියා...
    දැන් අඩුම ගානේ ඩේටා බේස් එකක් තියෙනවා නේ, ඇනලයිස් පාරක් වත් දාන්න...
    2019 ඉස්සෙල්ලා මීට වඩා සැපෙන් හිටියා තමා, ඒත් මේ නරාවලෙන් ගොඩ එන්න මේ කරපු දේත් හොදයි....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ගෙවල් වල නිකං තියෙන කාර් වලට 20L දීලා දිනපතා දුවන බයික් වලට ලීටර් 4 දෙන එකද පොනිලගෙ මොළේ?

    පෝලිම් නැති එක නම් ඇත්ත. නමුත් දුවන වාහන වලට දෙන කෝටා එක මදි. භාවිතය අනුව දෙන ප්‍රමාණය තීරණය කරන්න මෙතඩ් එකකට යනවනම් හොඳයි.

    මොකක් හරි දෙන එක ෆුල් ගහලා සතියට එක පාරක් දුන්නනම් හරි. ඔය limit එක අයින් කාරනම් හරි තව ටික දවසක් බලල. හයාර් දුවන උන්ට මදිනම් දෙන මඟුලක් 20L කැන් එකකට හරි සතියට එක පාරයි පොලීමට එන්න පුළුවන් කියන එක තමා වෙන්න ඕනේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    යකෝ විනාඩි පහක් ගියේ නෑ. 20L දැන් ෆුල් ටැන්ක්. මේක පට්ට සාර්ථකයි. ගෑස් වැඩෙත් ගොඩ, දැන් කඩවල් වල තියනවා ගන්න. කාංචන යගේ මොලේ පැදෙන්න රනිය වගේ එකෙක් එන්නම ඕනේ. ඒ වෙනුවෙන් කුණු බැනුම් අහගෙන හරි කැපවුණ රාජ්ය සේවයට ස්තුති. සේඩ් තුනේම තෙල් කිසිම පෝලිමක් නෑ.​

    ඇත්තම කතාව ගෝටට වැඩ බෑ. ඒකෙන් ඔක්කොම කෙල උනේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    Gas අඩුවෙලාද බන් දැන් ?
    තම නෑ නේද, මම එකෙකුට සිලින්ඩර් එක දීලා තිබ්බේ. අඩු උනත් කරන්න දෙයක් නෑ. ඌ ගත්තා ගානට ගිහින් ගන්න වෙන්නේ. අදවත් ගන්නවා.
     
    • Like
    Reactions: TCB Rox

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    විශේෂයෙන් කියන්ට ඕනේ අද කරන්ට් කපන්නේ නෑ.. 🤭
    උගේ වෙලාවට වැස්සත් සෙට් වුනා.. හැබැයි ඕක ඔය වැස්ස යල මහ වගේ දේවල් ඔලුවේ තියන එකෙක්..නන්දය වගේ නෙවෙයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තම නෑ නේද, මම එකෙකුට සිලින්ඩර් එක දීලා තිබ්බේ. අඩු උනත් කරන්න දෙයක් නෑ. ඌ ගත්තා ගානට ගිහින් ගන්න වෙන්නේ. අදවත් ගන්නවා.
    ඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..
    එහෙම පිටිපස්සෙන් හොරෙන් පැනල යන්න එලවල දාන්න පුලුවන් ජනාදිපතියෙක් උබ මීට කලින් දැකල තියනවද?
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    297338859_578257070446608_8914617900223556556_n.jpg

    ... ඒ අතරතුර සෙට් වෙන පොඩි පොඩි ආතල් ටික තමයි මේ :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..
    නිකන් බොරු ගහන්න එපා බාන් නැවු එනවා කීවා අපුව අතරමං උන කීවා. ඔය ඔක්කොම උනේ රනිල අගමැති උනාට පස්සේ. උබාලගේ පොන්න බැඳිලා හිටපු අමාත්‍ය මණ්ඩල න් වත් හරියට වැඩක් ගත්තද. ගෑනුන් ට ජන්ගි ආදින්නනේ දාලා හිටියේ. කරේ කබ්බා එක්ක එකතු වෙලා හොර කාපු එක විතර නේ