පෝලිම් නැති එක නම් ඇත්ත. නමුත් දුවන වාහන වලට දෙන කෝටා එක මදි. භාවිතය අනුව දෙන ප්‍රමාණය තීරණය කරන්න මෙතඩ් එකකට යනවනම් හොඳයි.
ගෙවල් වල නිකං තියෙන කාර් වලට 20L දීලා දිනපතා දුවන බයික් වලට ලීටර් 4 දෙන එකද පොනිලගෙ මොළේ?
පෝලිම් නැති එක නම් ඇත්ත. නමුත් දුවන වාහන වලට දෙන කෝටා එක මදි. භාවිතය අනුව දෙන ප්‍රමාණය තීරණය කරන්න මෙතඩ් එකකට යනවනම් හොඳයි.
ඇත්තම කතාව ගෝටට වැඩ බෑ. ඒකෙන් ඔක්කොම කෙල උනේ.යකෝ විනාඩි පහක් ගියේ නෑ. 20L දැන් ෆුල් ටැන්ක්. මේක පට්ට සාර්ථකයි. ගෑස් වැඩෙත් ගොඩ, දැන් කඩවල් වල තියනවා ගන්න. කාංචන යගේ මොලේ පැදෙන්න රනිය වගේ එකෙක් එන්නම ඕනේ. ඒ වෙනුවෙන් කුණු බැනුම් අහගෙන හරි කැපවුණ රාජ්ය සේවයට ස්තුති. සේඩ් තුනේම තෙල් කිසිම පෝලිමක් නෑ.
තම නෑ නේද, මම එකෙකුට සිලින්ඩර් එක දීලා තිබ්බේ. අඩු උනත් කරන්න දෙයක් නෑ. ඌ ගත්තා ගානට ගිහින් ගන්න වෙන්නේ. අදවත් ගන්නවා.Gas අඩුවෙලාද බන් දැන් ?
ඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..තම නෑ නේද, මම එකෙකුට සිලින්ඩර් එක දීලා තිබ්බේ. අඩු උනත් කරන්න දෙයක් නෑ. ඌ ගත්තා ගානට ගිහින් ගන්න වෙන්නේ. අදවත් ගන්නවා.
එහෙම පිටිපස්සෙන් හොරෙන් පැනල යන්න එලවල දාන්න පුලුවන් ජනාදිපතියෙක් උබ මීට කලින් දැකල තියනවද?ඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..
නිකන් බොරු ගහන්න එපා බාන් නැවු එනවා කීවා අපුව අතරමං උන කීවා. ඔය ඔක්කොම උනේ රනිල අගමැති උනාට පස්සේ. උබාලගේ පොන්න බැඳිලා හිටපු අමාත්‍ය මණ්ඩල න් වත් හරියට වැඩක් ගත්තද. ගෑනුන් ට ජන්ගි ආදින්නනේ දාලා හිටියේ. කරේ කබ්බා එක්ක එකතු වෙලා හොර කාපු එක විතර නේඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..