වැඩ කරන අපේ රණියා

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    දැන් මන් මෙතන රනිල් ගැන විතරාද කියලා තියෙන්නේ. කාංචන කියන්නේ රනිල්ගෙ එකෙක්ද නැත්තං තොපේ කුක්කෙක්ද? එතකොට රාජ්‍ය සේවය කියන්නේ රනිල්ද.​

    ඕක ඇදගෙන තමා තොපිට ආයේ නාමල් හරි විමල් හරි ගෙන්න වෙන්නේ. :lol: :lol:. පේනවා නේද මුන් මේ රටේ ඉන්න උන් කාලා ඇදලා ඉන්නවාට තියන ඉරිසියාව. මේක සිංගප්පූරුව ක් කරන්න ගිහිල්ලා අන්තිමට ගමේ බන්ඩයියට සම්බොලෙයි බතයි කාන්නාත් නැති කරා.​

    අම්මෝ රිදීලා ගුපියාට මෙහම කඩේ යන්නේ නැතුව මේකක් ඇදගෙන ඩාන්ස් එකක් දාපන් කොල්ලෝ ඔයිට වඩා නම්බුයි

    200w.gif
     
    • Haha
    Reactions: nicjosh83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    අම්මෝ රිදීලා ගුපියාට මෙහම කඩේ යන්නේ නැතුව මේකක් ඇදගෙන ඩාන්ස් එකක් දාපන් කොල්ලෝ ඔයිට වඩා නම්බුයි

    200w.gif

    රිදිලා දගලන කුලී හේවායිනි​

    මිනිස්සු පෝලිමක් නැතිව තෙල් ගහනවා බලන් ඉදලා පපුවේ අමරුවත් හැදිලා ඇතිනේ. :lol: :lol:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මන් නම් පොන්සියාට කැමති නෑ. නමුත් නන්දසේනයාට වඩා ඔනී එකෙක් හොදට කරනවා
    Raniyata chawwo gema dei
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    රිදිලා දගලන කුලී හේවායිනි​

    මිනිස්සු පෝලිමක් නැතිව තෙල් ගහනවා බලන් ඉදලා පපුවේ අමරුවත් හැදිලා ඇතිනේ. :lol: :lol:

    රිදිලා තියෙන්නේ කාටද කියලා පෙනාවා සුදු ජංගි දාලා පස්ස නාලො නාලො ටික් ටෝක් ම කර කර හිටපන් දැන් හාමු එක්ක ආයේ මොන සම්ජාවාදේ ද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    රිදිලා තියෙන්නේ කාටද කියලා පෙනාවා සුදු ජංගි දාලා පස්ස නාලො නාලො ටික් ටෝක් ම කර කර හිටපන් දැන් හාමු එක්ක ආයේ මොන සම්ජාවාදේ ද

    අරගලෙටත් බනිනවා, රාජ්‍ය සේවයට ත් බනිනවා, ජෙප්පන්ටත් බනිනවා, රනිල්ටත් බනිනවා, සජිත්ටත් බනිනවා, මිනිස්සුන්ට ත් බනිනවා. ඒත් මෙච්චර හොර කාපු රාජපක්ෂ ගැන කටේ කෙලබිදක් හෙල්ලෙන්නේ නැති හැට්. බලමුකෝ එකෙත් හැටි. දැන් ඔය අරගල කරලා නාමල්ව ගේමු කියලා ද කියන්නේ මේ.​

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    ඉතිං මැට්ටො ගෑස් දුන්නේ ලෝක බැංකුවෙන් නේ.රනිල කරපු බිජ්ජක් නෑ..ගෑස් ඵන්න කලින් ගෝඨා කිව්ව හරියටම ඵන දවස..ඒක දැනගත්ත නිසා තමා ඊට කලින් ඒ මනුස්සයව තොපි ඵකතු වෙලා ඵළවගත්තේ..
    Push bike ekaka gaana Rs 70,000 kata kalu kada kaarayo wikunanawa, ewata mokuth karaganna bari una pamba janadipathiyekgen wadak na.
    kemathi ekaata kemathi kemathi ganan walin price wadi kara kara wikunuwa :lol: ube janadipathi ponnaya karapu bijjakuth na
     
    • Haha
    Reactions: kasun090354t

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,351
    113
    ගෙවල් වල නිකං තියෙන කාර් වලට 20L දීලා දිනපතා දුවන බයික් වලට ලීටර් 4 දෙන එකද පොනිලගෙ මොළේ?
    sirawata. ape unta prashne thamunge nowenakam shape. 3wheel padina ekekta 5l per week madi kiyana eka ona gonekta therenna ona. u karanne hire duwana eka. uta eka karaganna beri wela hora weda karanna gattama government eken promote karana moda news walata ahu wela ape gobbayot untama baninawa. long run yana lorry karayonta 50l witarayi denne. ehema dila uta satiyama duwannalu. nuwara eliye indan full load gahala elawalu gena ekekta oka dawas 2katat madi. ape gobbayo hitan inne rata hadanne car kaarayo witarayi kiyala. aaye dollars neti wela eelaga fuel shipment eka enakam kalin hitiyata wada balan inna unaama thereyi.

    ranil dannawa lankawe gobbayo hitana widiya. kalin aragale hariyata giyea lankawe middle class eka protest karapu nisa. onama rataka middle class ekak aniwaa ona protest/ revolution eka success wenna. den ranilage plan eka tyenne middle class gobbayo (education witarak tibila common scence neti un) tika sathutin thiyaaganna puluwan kaale aragala karanna nikan hari hithena ekek innawa nam uwa paagala, yatath karala, thel, gas tika diganna puluwan kaale thula aaye ehema beri wena dawasata aragalayak eti wenna tiyena chance eka nei karanna.
     
    • Love
    Reactions: kasun090354t

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජනයා නොසිතූ මිල අඩුවීම් අගෝස්තුව නිමවෙන්නට පෙර....
    ආහාර පාන මිල ගෝටා එන්නත් කලින් මිල දක්වා අඩුවීමේ විශ්මිත පෙර නිමිති.. . ජනතාව නව ජනපති Ranil sir බලන්න යන්ටා කදමලු කැවිලි පෙවිලි ලටපට මාලුපිනි ලැහැත්ති කිරීමේ කතිකාවක්. රටපුරා සිරි රජ සිරි😙
     
    Last edited:

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මෙන්න අරගලේට කඩේ ගිහින් දැන් රනිල් හාමුට එළිපිට කඩේ යන පොන්න ගුපියෝ.🤭😂
    පොනිලා පොනිලාම තමා,
    ඒත් තොපේ ගූ හිකි හිකි නන්දයාට වඩා නම්
    දාහෙන් සම්පතයි...
    🤣🤣🤣🤣

    මේ ටික මේ විදිහටවත් කර ගත්තානම්,
    තාමත් තොපේ නන්දයා ජනපති...
    💩💩💩💩
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    sirawata. ape unta prashne thamunge nowenakam shape. 3wheel padina ekekta 5l per week madi kiyana eka ona gonekta therenna ona. u karanne hire duwana eka. uta eka karaganna beri wela hora weda karanna gattama government eken promote karana moda news walata ahu wela ape gobbayot untama baninawa. long run yana lorry karayonta 50l witarayi denne. ehema dila uta satiyama duwannalu. nuwara eliye indan full load gahala elawalu gena ekekta oka dawas 2katat madi. ape gobbayo hitan inne rata hadanne car kaarayo witarayi kiyala. aaye dollars neti wela eelaga fuel shipment eka enakam kalin hitiyata wada balan inna unaama thereyi.

    ranil dannawa lankawe gobbayo hitana widiya. kalin aragale hariyata giyea lankawe middle class eka protest karapu nisa. onama rataka middle class ekak aniwaa ona protest/ revolution eka success wenna. den ranilage plan eka tyenne middle class gobbayo (education witarak tibila common scence neti un) tika sathutin thiyaaganna puluwan kaale aragala karanna nikan hari hithena ekek innawa nam uwa paagala, yatath karala, thel, gas tika diganna puluwan kaale thula aaye ehema beri wena dawasata aragalayak eti wenna tiyena chance eka nei karanna.
    මේකෙ ඉන්න උන් උනත් පේනවනේ. ත්‍රීවිල් කාරයො ගැන කතා කරද්දි මාමණ්ඩි ත්‍රීවිල් කාරයෙක්ද තාත්ත ත්‍රීවිල් කාරයෙක්ඩ්ද අහනවා. වෙන මිනිහෙක්ගෙ දුකක් වේදනාවක් තේරෙන්නෙ නෑ. වේසපාලුවො කරපු දේවල් වලට සමාජෙම ඉන්න තැලෙන පොඩිවෙන තව එකෙක්ට බනිනවා. පොනිලගෙ මෙතඩ් එක සාර්තකයි, මේ වගේ ගොං පොන්නයො ඉන්නකන්
     
    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    පෝලිම් නැති එක නම් ඇත්ත. නමුත් දුවන වාහන වලට දෙන කෝටා එක මදි. භාවිතය අනුව දෙන ප්‍රමාණය තීරණය කරන්න මෙතඩ් එකකට යනවනම් හොඳයි.
    Pissuda hukanno. Logic akak kiapan bavithaya anuva tel denna. 🤣🤣🤣🤣
    Kohomada implement krnne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    ජනයා නොසිතූ මිල අඩුවීම් අගෝස්තුව නිමවෙන්නට පෙර....
    ආහාර පාන මිල ගෝටා එන්නත් කලින් මිල දක්වා අඩුවීමේ විශ්මිත පෙර නිමිති.. . ජනතාව නව ජනපති බලන්න කදමලු කැවිලි පෙවිලි ලටපට මාලුපිනි ලැහැත්ති කිරීමේ කතිකාවක්. රටපුරා සිරි රජ සිරි😙
    දවල්ට නින්දයනවද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    රිදිලා තියෙන්නේ කාටද කියලා පෙනාවා සුදු ජංගි දාලා පස්ස නාලො නාලො ටික් ටෝක් ම කර කර හිටපන් දැන් හාමු එක්ක ආයේ මොන සම්ජාවාදේ ද

    කෙමේ පොන්ස් ලා. මහින්ද නැතිව නින්ද යන්නේ නෑ, පෝලිම නැතිව තෙල් එපා. අපිට QR ඕනේ නෑ. මහින්ද වැදිකරපු ගානට හදපු පෝලිමේ ඉදලා තෙල් ගහන්න ඕනේ. 😭😭😭

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    කෙමේ පොන්ස් ලා. මහින්ද නැතිව නින්ද යන්නේ නෑ, පෝලිම නැතිව තෙල් එපා. අපිට QR ඕනේ නෑ. මහින්ද වැදිකරපු ගානට හදපු පෝලිමේ ඉදලා තෙල් ගහන්න ඕනේ. 😭😭😭

    .මොනාද සොන්ස් මේ පාන්දර නැගිටිලා මතුරන මතිරිල්ල මම ඔච්චරටම රිදුදුවද
    අනිත් ට්‍රේඩ් වල පැනලා දිව්වේ අයි ඔයා නැතුව පාලුවෙන් හිටිඉයේ #ජන්ගිකසුන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    .මොනාද සොන්ස් මේ පාන්දර නැගිටිලා මතුරන මතිරිල්ල මම ඔච්චරටම රිදුදුවද
    අනිත් ට්‍රේඩ් වල පැනලා දිව්වේ අයි ඔයා නැතුව පාලුවෙන් හිටිඉයේ #ජන්ගිකසුන්

    ආ පොන්ස් QR එකට තෙල් එපාද. :lol: :lol: