වැඩ කරන අපේ විරුවා නැවත ඇමරිකන් විසා ඇප්ලයි කරයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ලපයා කරන්න කියලා හිතා ගෙන ඉන්නේ එතකොට උගේ වහල්ලුන්ගේ රට හදන ඇඩියාවත් ඉවර වෙනවා නේ 🤣🤣
    නාමල් බේබි පව් නැද්ද? :rolleyes:

    ඉතින් උබ ඇයි ඕක හරකෙක්ට කියන්නෙ :rofl: :rofl:
    ඌ කියලා විශේෂයක් නෑ. දේශපාලනේට ෆුක දෙන ඔක්කොම හරක් තමයි 🤭
    ------ Post added on Jan 2, 2023 at 3:47 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට ඕනේ එකෙක් අපි ජනාධිපති කරනවා පොන්ස් 🤣🤣
    අදත් එහෙමයි
    හෙටත් එහෙමයි 🤭🤭
    ඇයි තොට අමතක උනාද නන්දෙ පුතානෝට කථා කරලා අගමැති කම දෙන්න හැදුවා? එහෙම ගත්තනං අද පොර උඹලගේ ජනාධිපති. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඇයි තොට අමතක උනාද නන්දෙ පුතානෝට කථා කරලා අගමැති කම දෙන්න හැදුවා? එහෙම ගත්තනං අද පොර උඹලගේ ජනාධිපති. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පුතා නො ජනාධිපති වෙනකම් ද මේ බලාගෙන ඉදලා තියෙන්නේ🤭🤭🤭
    ඊයා යකෝ 🤣

    නාමල් බේබි පව් නැද්ද? :rolleyes:

    ඌ කියලා විශේෂයක් නෑ. දේශපාලනේට ෆුක දෙන ඔක්කොම හරක් තමයි 🤭
    ------ Post added on Jan 2, 2023 at 3:47 PM
    නාමල් ට වඩා රට හදන උන තියෙන්නේ ජෙප්පන්ට උන්ටත් වාරයක් දුන්නම ඔය රට හදන උණ හොඳ වෙයි🤩🤩
    ------ Post added on Jan 2, 2023 at 3:56 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුතා නො ජනාධිපති වෙනකම් ද මේ බලාගෙන ඉදලා තියෙන්නේ🤭🤭🤭
    ඊයා යකෝ 🤣

    නාමල් ට වඩා රට හදන උන තියෙන්නේ ජෙප්පන්ට උන්ටත් වාරයක් දුන්නම ඔය රට හදන උණ හොඳ වෙයි🤩🤩
    ------ Post added on Jan 2, 2023 at 3:56 PM
    නොවුන එක උගේ කරුමේ. මම මේ බැලුවේ බැරිවෙලාවත් පොර අගමැති උනා නං උඹලගේ උන් ඌව ජනාධිපති කරන හැටි. එහෙම නං අද උඹලා මීක් නෑ. ලොල් 🤭 🤭 🤭 :ROFLMAO:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    පුතා නො ජනාධිපති වෙනකම් ද මේ බලාගෙන ඉදලා තියෙන්නේ🤭🤭🤭
    ඊයා යකෝ 🤣

    නාමල් ට වඩා රට හදන උන තියෙන්නේ ජෙප්පන්ට උන්ටත් වාරයක් දුන්නම ඔය රට හදන උණ හොඳ වෙයි🤩🤩
    ------ Post added on Jan 2, 2023 at 3:56 PM
    මම නම් හිතන්නේ ජෙප්පන්ට චාන්ස් එකක් දුන්නොත් පහුගිය අවුරුදු 70 ගාණකට නොකරපු වැඩ කොටසක් කෙටි කාලයක් ඇතුලත කරයි උන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මම නම් හිතන්නේ ජෙප්පන්ට චාන්ස් එකක් දුන්නොත් පහුගිය අවුරුදු 70 ගාණකට නොකරපු වැඩ කොටසක් කෙටි කාලයක් ඇතුලත කරයි උන්
    ඔව් 89 87 කාලෙත් සෑහෙන වැඩ කොටසක් කරා තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා ඒ ටික කරලා දාන්න මේ පාර JVP එකට දීලා බලන්න ඕනේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ඔව් 89 87 කාලෙත් සෑහෙන වැඩ කොටසක් කරා තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා ඒ ටික කරලා දාන්න මේ පාර JVP එකට දීලා බලන්න ඕනේ
    87 89 ඉතිහාසය හරියට හදාරපන්. උඹල ඔය දන්නේ රටේ ජඩ මාධ්‍ය මගින් වපුරපු සාවද්‍ය ඉතිහාසයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    87 89 ඉතිහාසය හරියට හදාරපන්. උඹල ඔය දන්නේ රටේ ජඩ මාධ්‍ය මගින් වපුරපු සාවද්‍ය ඉතිහාසයක්.
    89 කාලේ මගේ තාත්තාගේ හොදම යාළුවා වෙඩි තියලා මැරුව JVP එකෙන් ආච්චිගේ කණේ තිබ්බ කාරඹු ටිකයි රතරන් බඩු ලක්ෂ 2 ක් වගේ ඒකාලේ අරගෙන ආචිචිට පිහියෙන් කොටලා ගියේ මිනීමරු ජෙප්පෝ
    මාමා හමුදාවේ කියලා මහා ගෙදරට වෙඩි තිබ්බේ ජෙප්පෝ
    මට ඉතින් ආපහු මාධ්‍ය වලින් කියන දේවල් පෙරළා ගන්න දෙයක් නැහැ බං 🤮🤮
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    89 කාලේ මගේ තාත්තාගේ හොදම යාළුවා වෙඩි තියලා මැරුව JVP එකෙන් ආච්චිගේ කණේ තිබ්බ කාරඹු ටිකයි රතරන් බඩු ලක්ෂ 2 ක් වගේ ඒකාලේ අරගෙන ආචිචිට පිහියෙන් කොටලා ගියේ මිනීමරු ජෙප්පෝ
    මාමා හමුදාවේ කියලා මහා ගෙදරට වෙඩි තිබ්බේ ජෙප්පෝ
    මට ඉතින් ආපහු මාධ්‍ය වලින් කියන දේවල් පෙරළා ගන්න දෙයක් නැහැ බං 🤮🤮

    අපරාදෙ උබව ඉතුරු කරේ.. 😔😔
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගෝඨාභය ඇමරිකන් පුරවැසියෙක් හොරෙන් ඡන්දෙ ඉල්ලා ලංකාවේ ජනාධිපති උනා කියපු ටොයියන්ට විනාඩි 30 නිශ්ශබ්ද තාවයක් 🤣🤣
    ඌ අර ලෝකෙ වටේ ඇවිදින්නෙ ලංකාවෙ ඩොලර් වලින් නේද?
     
    Matipoose

    Junior member
  • Mar 26, 2021
    92
    59
    18
    මෙයා ඇවිත් කොරයි කියලා පහන් පත්තු කරපු, හැමතැනම සුද්ද කරලා බිත්ති වල චිත්‍ර ඇඳපු අය වෙනුවෙන් විනාඩි 10ක් ශෝකය ප්‍රකාශ කරමු

    Former President Gotabaya Rajapaksa has reportedly reapplied for his United States (US) citizenship, the Sunday Times newspaper reported.

    Rajapaksa left Sri Lanka in December 2022 along with his family and is currently in Dubai on holiday.

    It was initially reported that he had left for the US via Dubai, but Gotabaya Rajapaksa had no visa to travel to the United States.

    According to the report, Rajapaksa via his lawyers has made an appeal to the US State Department to restore his US citizenship.

    However, the request for the restoration of his US Citizenship, which he renounced to contest the 2019 Presidential election, is yet to be considered by the US authorities, the Sunday Times report added.

    Gotabaya Rajapaksa had made an appeal for the restoration of his US Citizenship after he failed to seek asylum in any country upon fleeing Sri Lanka during the anti-government protests in 2022.

    The report says that a knowledgeable source from the US Embassy has confirmed that the former President’s efforts for US citizenship are yet to be successful.
    (NewsWire)
    What about the money stolen by him and his brothers, as well as the illegal properties owned by them. These should be cleared before restoring his US Citizenship.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොකෙන් ඇවිව්දත් උබ ට පුක ද 🤭🤭🤭
    ඒකනෙ නේද? රටේ සල්ලි රාජපස්සලගෙ බූදලයක් කියලනෙ මෝඩ බයියො හිතන් ඉන්නෙ