වැඩ කරන අපේ විරුවා නැවත ඇමරිකන් විසා ඇප්ලයි කරයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඌ අර ලෝකෙ වටේ ඇවිදින්නෙ ලංකාවෙ ඩොලර් වලින් නේද?
    @2osama @erozan මේකේ ත්‍රෙඩ් දාලා හම්බුවෙන සල්ලි වලින් පොඩ්ඩක් නන්දෙගේ අකවුන්ට් එකට දානවලු 🤭 🤭
     
    • Haha
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සර් නම් මේක දාල ඇමරිකාවට හරි පැනල සැපෙන් ඉදී...සර්ව එලෝල අරගල කරපු ගු පොන්නයනට තමා කෙලෙ වන්නෙ.. ලයිට් නිවනව පොන්නයො හෝ ගාල🤣🤣🤣🤣


    Sir kiuwe kawuda???

    thread eke kiyala thiyene sakkili nandasena gothabaya para balla gena
     
    • Haha
    Reactions: Srilankan1

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝඨාභය ඇමරිකන් පුරවැසියෙක් හොරෙන් ඡන්දෙ ඉල්ලා ලංකාවේ ජනාධිපති උනා කියපු ටොයියන්ට විනාඩි 30 නිශ්ශබ්ද තාවයක් 🤣🤣
    ජනාධිපති වුනේ ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජනාධිපති වුනේ ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දි.
    බොරු කියන්න එපා බ්‍රෝ ඒ කාලේ ම USA එම්බසි එකෙන් Cancel කරපු List එක එලියට දැම්මෙ දැක්කේ නැද්ද
     
    • Haha
    Reactions: Challenger SRT8