13 & 14 witaray bn...![]()
අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය
අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ පත්‍රිකාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බවයි.
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉරිදා දිනයකට යෙදී ඇති අතර, හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය ද යෙදී ඇත්තේ ද ලබන 15 වන දාටයි.
මේ සියල්ල සලකා බලා 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
හිරු නිවුස්
අපි නම් ඉන්නෙ ඔසී. අයියෝ සිංහලු අවුරුද්දත් නෑ, ලයිටුත් නෑ, වතුරත් නෑ
මීට එමියෝස්
කන්නත් නැ බොන්නත් නැ හු*&^%ත් නැ
