වැඩ කරන උන් වරෙල්ල

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    13 & 14 witaray bn...:(

    අයී යකෝ 15, public holiday 1ක් කරලා නේද?

    අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය
    අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ පත්‍රිකාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බවයි.
    මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉරිදා දිනයකට යෙදී ඇති අතර, හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය ද යෙදී ඇත්තේ ද ලබන 15 වන දාටයි.
    මේ සියල්ල සලකා බලා 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

    හිරු නිවුස්

     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපි නම් ඉන්නෙ ඔසී. අයියෝ සිංහලු අවුරුද්දත් නෑ, ලයිටුත් නෑ, වතුරත් නෑ

    මීට එමියෝස්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    11 ගියාට පස්සේ අපහු යන්නේ 22 දවස් 4ක් අතින් නිවාඩු දානවා , බොරුවට වැඩට ආවත් නිකං ඉන්න වෙන එකේ ගෙදර අයත් එක්ක ඉන්න එක වටිනවා