වැඩ කරන තැන කැපිලි කෙටිලිද ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මැදහත්ව වැඩකරන්න පුරුදුවෙන්න සාධාරණ විදියට , මුට්ටි අල්ලන්න එපා , ඒක තාවකාලිකයි
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නියමයි මචන්.. ගොඩක්ම වටිනා ත්රෙඅඩ් එකක්.. ++

    හැමෝටම ස්තුතියි අදහස් වලට ...ගොඩක් වටිනා අදහස් තිබුණා ...
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මැදහත්ව වැඩකරන්න පුරුදුවෙන්න සාධාරණ විදියට , මුට්ටි අල්ලන්න එපා , ඒක තාවකාලිකයි

    ඇත්ත මචං ...මුට්ටි අල්ලන්න ගියාම සීමාවක් පෙන්න නෑ ....තාවකාලික වාසිවලට මුට්ටි අල්ලලා උඩට ආපු මිනිස්සු ඉන්නෙත් බයෙන් . ඒ වගේම හම්බුන දේවල් වලට හරියන්න සදාකල්ම මුට්ටිය අල්ලගෙනම තමා ඉන්න වෙන්නේ ....

    ගොටු ඇල්ලීම මම විවේචනය කරන්න යන්නේ නෑ.හැබැයි ගොටු අල්ලන කෙනාට මම ඔන්න ඔය දේ කියලා දෙනවා ....
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔය දේවල් තමා අපි හැමෝටම එදිනෙදා මුණ දෙන්න වෙන්නේ එක එක විදිහට ...
    කවුරුහරි කෙනෙක් මේවගේ දේවල් දැනගෙන ප්‍රයෝජනයක් ගන්නවානම් මගේ සතුට ඒකයි ....ස්තුතියි මචං ...